උදව්වක් ඕන එකෙක් බාවන්න
මචන්ලා මගේ යාළුවෙක් ලොකුවට ඩී.වී.ඩී ශොප් එකක් කරන් යනවා. කිසිම අවුලක් නැහැ බිස්නසුත් තියෙනවා. මීට මාස 3කට විතර කලින් ගේම විකුණන්න පටන් ගත්තම කොල්ලෝ ක්‍රවුඩ් එක වැඩි උනා. පස්සේ 16, 18 උන් කල්ලි ගැහිලා කඩේ අස්සේ ඉඳන් එන කෙල්ලන්ට විහිලු කරනවා. අරූගේ බිස්නස් කැඩෙනවා නෙ බන් ඔහොම උනාම. දවසක් අපි සෙට් එක ඉන්න වෙලාවක අරූට මල පැනලා 20ක විතර කොල්ලො තුන් දෙනෙක්ට කනට ගහලා කඩෙන් එලියට දැම්මා. උන්ට මල පැනලා හිටියට මුකුත් කියන් ආවෙ නැහැ අපි සෙට් එකම හිටිය නිසා. ඌ එහෙමම ගේම්ස් විකුණන එක නැවත්තුව කොල්ලෝ බල්ලෝ රිංගන නිසා.
ඊට පස්සේ මචන්ලා දැන් මාසෙක විතර ඉඳන් මූ හැමදාම 6ට ශොප් එක අරින්න එද්දි කවුරු හරි කැරියෙක් මුගේ කඩේ දොර ගාවම රීලා යනවා. බල්ලෙක් එහෙම නෙමේ කියලා හොඳටම තේරෙනවා ඌ හැමදාම රීලා බෙට්ට උඩින් කලින් දවසෙ පත්තරේක පිටුවක් දාලා යන්නෙ. පොඩ්ඩක් හිතපන් කෝ උදේම ගූ අදින්න ගියාම අවුල් නෙ බන්. ඌ හැමදාම මනුස්සයෙක්ට සල්ලි දීලා ඕක අස් කරවන්නෙ. පස්සේ මූ කැමරා සෙට් කලා කඩේට. ඔන්න මචන් 12ට විතර පොරක් ගොනියක් ඔලුවට දාන් ඇවිත් රෙනවා. හැබැයි පොර නිකම් ගෙදරින් රීලා කකුල් දෙක අස්සෙ බෙට්ට තියන් ආවා වගේ විනාඩියෙන් බෙට්ට බාලා දුවනවා.
අපි දවස් 5ක් 6ක් රැකලා හිටියා මූ ආවෙම නැහැ. කේස් එක කියන්නේ ඒ කඩේ ඇලුමිනියම් දොර වහන් හිටියොත් අපිට පේන් නැහැ. ඇරලා තිබ්බොත් එන එකා දන්නව අපි ඇතුලේ කියලා වට පිටාවෙ කඩ වලත් එහෙම ඇලුමිනියම් දොරවල් තියෙන්නෙ
මූව අල්ල ගන්න ක්‍රමයක් කියපන් කෝ
අහු උනා!!!! අහු උනා!!!!
පොලිස් කාරයෙක්ට බෝතලයක් දීලා වැඩේ ගොඩ දා ගත්තා බන්
http://www.elakiri.com/forum/showpost.php?p=20081072&postcount=41

Last edited: