මට මගේ බ්ලොග් එකට ලොඩින් එකක් දාන්න ඕනේ.අර සමහර සය්ට් ලෝඩ් වෙනකොට ලොඩින් බාර් එකක් වැටෙන්නේ සය්ට් එක ලෝඩ් වෙන්න කලින් මටත් එහෙම කර ගන්න ඕනේ පුළුවන් කෙනක් මට උදව් කරන්න.දන්නේ නැත්තම් බුම්පියෙක් වත් දාල යන්න :oo::baffled: