උදව්වක් කරන්න

pubudukalhara

Active member
  • මට මගේ බ්ලොග් එකට ලොඩින් එකක් දාන්න ඕනේ.අර සමහර සය්ට් ලෝඩ් වෙනකොට ලොඩින් බාර් එකක් වැටෙන්නේ සය්ට් එක ලෝඩ් වෙන්න කලින් මටත් එහෙම කර ගන්න ඕනේ පුළුවන් කෙනක් මට උදව් කරන්න.දන්නේ නැත්තම් බුම්පියෙක් වත් දාල යන්න :oo::baffled:
     

    pubudukalhara

    Active member
  • ස්තුති මට ඕනේ වෙනම පිටුවක් එක්ක එක ලොඩ් වෙන්න හදන්න.එකියන්නේ හෝම් පෙජ් එක ලොඩ් වෙන්න කලින් වෙනම පිටුවක් ලෝඩින් කියල වැටෙන්න හදන්න.දන්නා කෙනක් හෙල්ප් කරන්න :no: :rolleyes::)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ස්තුති මට ඕනේ වෙනම පිටුවක් එක්ක එක ලොඩ් වෙන්න හදන්න.එකියන්නේ හෝම් පෙජ් එක ලොඩ් වෙන්න කලින් වෙනම පිටුවක් ලෝඩින් කියල වැටෙන්න හදන්න.දන්නා කෙනක් හෙල්ප් කරන්න :no: :rolleyes::)

    Machan man danna tharamin wenama page ekak danna ba blogger wala. Mokada blogger wala home page eka static frontpage ekak denna ba.

    Samaharawita mokakhari podi widjet ekakin dapu ekak wennna athi oya kiyanne. Blogger wala nam wenama page ekak home page widihata danna ba.