උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Kulayanam adui kiyala thama kiyanne. badina manussaya hodada nadda kiyala nangitama therum aran badinna kiyapan. oya adukule un bandama unge parana generation ekath ekka (Demaupiyo) nadayo ekka tikak match wenna amaru kamak danenawa unge puththanama wadi. wena nam aulak na un forward hama athinma govigama unta wada.
     
    ow neda ehema case ekk nm thiyanawa
     
    • Like
    Reactions: ML1987

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    adu_kule_kiyala.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
    වහුම්පුර කුලේ හකුරෝ. ගොවිගමට වඩා කුල 7ක් 8ක් යට අඩු කුලේ තමයි..
    කොල්ලාගේ දෙමාපිය පාර්ශවේ හොදයිනම්, උත්සහවන්ත නම්, සල්ලිත් තියෙනවා නම්, කොල්ලා වර්චස් නැත්තම් කරලා දියන් බං.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    dakune ekkeda

    වහුම්පුර කුලේ හකුරෝ. ගොවිගමට වඩා කුල 7ක් 8ක් යට අඩු කුලේ තමයි..
    කොල්ලාගේ දෙමාපිය පාර්ශවේ හොදයිනම්, උත්සහවන්ත නම්, සල්ලිත් තියෙනවා නම්, කොල්ලා වර්චස් නැත්තම් කරලා දියන් බං.
    e unata family set wenne na bn.. passata prashna... oya kawuru monawa kiwwath
    ------ Post added on Jan 30, 2025 at 2:10 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
    Dewa kule , e kiyanne hakuru
     
    • Like
    Reactions: Derek69

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    මමත් කුල ගැන එච්චර තැකීමක් කරපු එකෙක් නෙමෙයි. ඒත් පරණ මිනිස්සු අඩු කුලේ උන් ගැන කියපුවා ඇත්ත කියලා දැන් තේරෙනවා බන්. අඩු කුලේ උන් පට්ට ව්දීයට බොරු කියනවා, හොර වැඩ කරනවා, ඉරිසියයි, කුහකයි. කොච්චර හොද උනත් ඒ ගති එනවා. රටක් දන්න හොදම උදාහරණයක් තියනවා. 🤌 🤌 🤌 නම කියලා වහල්ලු කුලප්පු කරගන්න ඕනි නැති නිසා ඒ නම කියන්නෙ නෑ .

    හොදට ආශ්‍රය කරලා මිසක් බදින්න එපා.