උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

Nima98

Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
    අපෝ අඩු කුලේ උන්ගෙන් නම් කරන්න එපා කොච්චරකලත් උන්ගෙ ඒ ගතිය තියනව අපේ එකෙක් ගෙනාව කෙල්ලෙක් ඒකි නැකති ගමේ උන්ට හොරෙන් ගෙනාවෙ ඒ කෙල්ල අපේ අම්මගෙ ගමේ කොහොම හරි අපේ තාත්තා එක්ක කියලා තියනවා ඒ කෙල්ලගෙ අම්මා දුව ඔයාලගෙ කෙනෙක් බැදලා ඉන්නෙ කියලා charter බන් ඒ ගතිය අරින්න බෑ උන්ගෙ අනික උබ ඔය කියන වාසගමට අනුව ඌ හකුරු උගෙ වාසගමනෙ බන් යන්නෙ ලමයින්ට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    dakune ekkeda


    e unata family set wenne na bn.. passata prashna... oya kawuru monawa kiwwath
    ------ Post added on Jan 30, 2025 at 2:10 PM
    චුට්ටක් පොලිටිකලි කරෙක්ට් වෙන්න බැලුවේ. 😄 නැත්තම් මෙකේ එකාලා මම කුල කියවනවා කියලා බනිනවානේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    මමත් කුල ගැන එච්චර තැකීමක් කරපු එකෙක් නෙමෙයි. ඒත් පරණ මිනිස්සු අඩු කුලේ උන් ගැන කියපුවා ඇත්ත කියලා දැන් තේරෙනවා බන්. අඩු කුලේ උන් පට්ට ව්දීයට බොරු කියනවා, හොර වැඩ කරනවා, ඉරිසියයි, කුහකයි. කොච්චර හොද උනත් ඒ ගති එනවා. රටක් දන්න හොදම උදාහරණයක් තියනවා. 🤌 🤌 🤌 නම කියලා වහල්ලු කුලප්පු කරගන්න ඕනි නැති නිසා ඒ නම කියන්නෙ නෑ .


    හොදට ආශ්‍රය කරලා මිසක් බදින්න එපා.
    එහෙනම් ලංකාවම අඩු කුලේ තමයී 🫣🫣
     
    • Like
    Reactions: Derek69

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    චුට්ටක් පොලිටිකලි කරෙක්ට් වෙන්න බැලුවේ. 😄 නැත්තම් මෙකේ එකාලා මම කුල කියවනවා කියලා බනිනවානේ.
    but no chance bn.. onna 1,2 k nam uba kiyana widihe poddak ehe mehe karaganna puluwan... yatama inna aya ekka amarui bn..
     
    • Like
    Reactions: Derek69

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    Sira seen eka...ape gamata lagadi awa ehema set ekk..but hodata salli thiyanava..school sir kenek...habai puduma kuhaka kamak thiyenne...kochchara hangan hitiyath kotawana gathiya eliyata enava...anith minissu pahath karanna mai hadanne....lagadi wasagamath wenas karagena...but ara tika e widiyama thama
     
    • Like
    Reactions: Derek69

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    අපෝ අඩු කුලේ උන්ගෙන් නම් කරන්න එපා කොච්චරකලත් උන්ගෙ ඒ ගතිය තියනව අපේ එකෙක් ගෙනාව කෙල්ලෙක් ඒකි නැකති ගමේ උන්ට හොරෙන් ගෙනාවෙ ඒ කෙල්ල අපේ අම්මගෙ ගමේ කොහොම හරි අපේ තාත්තා එක්ක කියලා තියනවා ඒ කෙල්ලගෙ අම්මා දුව ඔයාලගෙ කෙනෙක් බැදලා ඉන්නෙ කියලා charter බන් ඒ ගතිය අරින්න බෑ උන්ගෙ අනික උබ ඔය කියන වාසගමට අනුව ඌ හකුරු උගෙ වාසගමනෙ බන් යන්නෙ ලමයින්ට
    Nekathi ayage weda monawada , gathi lakshana කොහොමද
     
    • Like
    Reactions: Derek69

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,

    බිස්නස් කරන පොරක්

    පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
    අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්

    දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ

    දන්න එකෙක් කියපන්කො
    patta adu kulayak tama............. habai etin dan owwa balanne ne ban.....
     
    • Like
    Reactions: Derek69

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    වහුම්පුර කුලේ හකුරෝ. ගොවිගමට වඩා කුල 7ක් 8ක් යට අඩු කුලේ තමයි..
    කොල්ලාගේ දෙමාපිය පාර්ශවේ හොදයිනම්, උත්සහවන්ත නම්, සල්ලිත් තියෙනවා නම්, කොල්ලා වර්චස් නැත්තම් කරලා දියන් බං.
    ගෙදරත් ශේප් බන් මේ නෑදෑ සනුහරේ එක්ක බෑ ගෙදර අයටත්

    kaluwa dewayalage kiyala neda thinne ? adu kule
    ඔව් මචං
    ------ Post added on Jan 30, 2025 at 6:24 PM

    මාත් අඩු කුලේ එනම්
    ub eka hithann epa mewa me parana minissu gen berenna bari kmt krnw witharai
    ------ Post added on Jan 30, 2025 at 6:26 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    karawa kiyanne honda kulayak ballo.. api nathnam thopi malu kalak wath kala indi.. bathui alai thamaba thamab thama inna wenne.. :P

    නැතිව නැතිව හරි හරි යාළු මොකටද හැප්පෙන්න කිරි බත් කාලා සුබ වැඩ අරඹන්නේ කියලා කියන්න විදිහක් නෑ කැකුළු හාල් නැති නිසා... :lol: :lol:

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    එහෙනම් ලංකාවම අඩු කුලේ තමයී 🫣🫣
    ලංකාවම දැන් මික්ස් වෙලා තියෙන්නෙ. ජනාධිපතිවරු ගත්තොත් ප්‍රේමදාසලගෙත් කුලේ ප්‍රශ්නයක් තියනවා. මයින්ද මත්තයත් සිංහල බෞද්ධ වගේ රැගුවට එයා මැලේ ජාතිකයෙක්. මුස්ලිම් කනෙක්‍ෂන් එකකුත් තියනවා. රනිල් සරුයි, චන් ද්‍රිකා මැඩමුයි තමයි උසස් කුලේ ජානාධිපතිවරු.