මචන්ල ඉස්සර ස්වර්ණවාහිනියෙද කොහෙද ටීවී සීරියස් එකක් ගියා, කොල්ලෙක් ඉන්නව මට මතක විදියට උට ඇවිදින්න බෑ රෝද පුටුවෙ ඉන්නෙ. ඌ ගාව තියෙනව එක එක බඩු ස්කෑන් කරල බලන්න පුලුවන් එකක්. අයිටම් එක ස්කැනර් එකට තිබ්බම මොනිටර් එකේ විස්තර වැටෙනව. මූ මොනිටර් එක ඇල්ලුවම ඒ අයිටම් එක තිබ්බ කාලෙට මූව යනව. කාට හරි මතකනම් මේකෙ නම කියපන්කො

