aliexpress එකෙන් ssd එකක් ගන්න ඕන. එකෙක්වත් සිරි ලංකාවට අඩු ගානට ෂිප් කරන්නේ නෑ. අඩු ගානට හරි ෆ්‍රී හරි ෂිප් කරන ssd සෙල් කරන එකෙක් හොයල දියල්ලකෝ.
ssd nvme නෙමෙයි. පරණ PC බෝඩ් වලට NVME ගහන්න බෑනේ? අඩප්ටරයක් ගහලවත්? 
අලි එකේ කුපන් එකක් තියේ බන්. 1000කට වගේ සෙට් වෙනවා 256GB එකක්,mehen ganin. aliexpress badu enna patta kal yanawa den. anika warrenty wat claim karanna ba. mehet tiyenawa rs7500ta witara man hitanne

mamanam 128,256 oni taram aran tiyenawa used SSD ikman eke ungen.. eth dan curfew hinda courier weda nethuwa athiමේක නිකන් වගේනේ බන් අලි එකේ. උඹ කියන්නේ එතකොට මේ දාපු ලින්ක් එකේ තියෙන එකෙන් ssd එකකින් වෙන වැඩේ වෙන්නේ නෑ කියලද?ohoma gannawanam kingston wage balapan. samahara ewa melo wedak ne. ubata SSD eken wenna oni de wenne ne ithin ethakota
me tike post weda ne neda ayema/
***used ganinko shop ekakin.mamanam 128,256 oni taram aran tiyenawa used SSD ikman eke ungen.. eth dan curfew hinda courier weda nethuwa athi
මෙන්න මේක හම්බුනා. මේකේ බ්‍රෑන්ඩ් එක එලද?
https://www.aliexpress.com/item/32970129609.html?srcSns=sns_Copy&spreadType=socialShare&bizType=ProductDetail&tt=MG&aff_platform=default&sk=_m0sNhcv&mergeHashcode=27096714242&description=LKR+2,700.12++23%OFF+|+Goldenfir+SSD+2.5inch+Solid+state+drive+hard+drive+disk&aff_trace_key=24b3eea1e30a4394be264dc8769b145f-1603902770696-05849-_m0sNhcv&businessType=ProductDetail&title=LKR+2,700.12++23%OFF+|+Goldenfir+SSD+2.5inch+Solid+state+drive+hard+drive+disk&platform=AE&terminal_id=d7c59577eb9f4f1a9b4b7321c8e73f97&templateKey=white_backgroup_101
අලි එකේ කුපන් එකක් තියේ බන්. 1000කට වගේ සෙට් වෙනවා 256GB එකක්,
මේක නිකන් වගේනේ බන් අලි එකේ. උඹ කියන්නේ එතකොට මේ දාපු ලින්ක් එකේ තියෙන එකෙන් ssd එකකින් වෙන වැඩේ වෙන්නේ නෑ කියලද?![]()
Owa sure na.. anika ssd wala write karanna puluwan limit ekak thiyenawa.. owaye ewa dalath naspeed ehemath madi nan therumakma nane.. mehen ganin
![]()
මේ ගත්ත එකෙක් දාල තියෙන ssunpopular brands gannakota nm pattama risk ekak thiyenawa reliability eka gana. anika godak ewwage performance hari naa macho...
මේ ගත්ත එකෙක් දාල තියෙන ss
https://ae01.alicdn.com/kf/U44c9c6cec13d47a1bc4e4fd5ebf87f79t.jpg
මේ ගත්ත එකෙක් දාල තියෙන ss
https://ae01.alicdn.com/kf/U44c9c6cec13d47a1bc4e4fd5ebf87f79t.jpg
samanyen hoda ekaka read 5X write 4X thamai macho.. [samsung / corsair] wage.... mama nm hithanne mehe market eken ganna eka hodai warranty