උදව්වක්.... ගෙයක් හදන්න
මන් මචන් පොඩියට ගෙයක් හදාගෙන යනව. ඉතින් ඒ ගෙදර තාප්පයක් මන් කබොක් ගල් මිශ්රකරල කොන්ක්රීට් තාප්පයක් ගහන්න හිතාගෙන ඉන්නේ.
වැඩේ ස්ටාර්ට් කරන්න මට කබොක් ගල් ටිකක් හම්බවුනා නමුත් තව ටිකක් මදි. දන්න කවුරු හරි ඉන්නවනම් කබොක් ගල් ගන්න පුලුවන තැනක් කියන්න පුලුවන්ද.
එහෙමත් නැත්නම් මගතොට යනකොට කබොක් ගල් වලින් හදපු පරණ ගෙවල් එහෙම කඩන තැනක් දැක්කොත් කියනවද.
ලොකු උදව්වක් මචන්ලා.
වත්තලට තමා මචන් ගෙනාගන්න ඔන

Last edited: