උදව්වක් දියල්ල
මචංල මට පොඩි උදව්වක් ඕනෙ... Etisalat Number එකක් තියෙනව මට ඕනෙ ඒ නම්බර් එකට ආපු නම්බර් 2-3 ක් හොයා ගන්න කම්පැනි එකෙන් දෙන්නෙ නෑ...
පුලුවන් එකෙක් ඉන්නවනම් කරල දියල්ල.. ලොකු උදව්වක් ...
කාටවත් වැඩක් දෙන්න නෙමේ.. ගෑනියෙක් කොල් කරල පොඩි පාට් එකක් දැම්ම
මට ඕනෙ කෙනා කවුද කියල බලාගන්න විතරයි..

bump!! ......
.බලන්න නම් ඒකි ඉන්න තැනටම යන්න එපැය..
.ි අනික මොනවා කරන්නද ඒකිව බලලා...