උදව්වක් දියල්ල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උදව්වක් දියල්ල

    මචංල මට පොඩි උදව්වක් ඕනෙ... Etisalat Number එකක් තියෙනව මට ඕනෙ ඒ නම්බර් එකට ආපු නම්බර් 2-3 ක් හොයා ගන්න කම්පැනි එකෙන් දෙන්නෙ නෑ...

    පුලුවන් එකෙක් ඉන්නවනම් කරල දියල්ල.. ලොකු උදව්වක් ...

    කාටවත් වැඩක් දෙන්න නෙමේ.. ගෑනියෙක් කොල් කරල පොඩි පාට් එකක් දැම්ම
    මට ඕනෙ කෙනා කවුද කියල බලාගන්න විතරයි..
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මචන් මටත් ඔනේ නම්බර් එකක් හොයාගන්න
    0757823760
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචංල මට පොඩි උදව්වක් ඕනෙ... Etisalat Number එකක් තියෙනව මට ඕනෙ ඒ නම්බර් එකට ආපු නම්බර් 2-3 ක් හොයා ගන්න කම්පැනි එකෙන් දෙන්නෙ නෑ...

    පුලුවන් එකෙක් ඉන්නවනම් කරල දියල්ල.. ලොකු උදව්වක් ...

    කාටවත් වැඩක් දෙන්න නෙමේ.. ගෑනියෙක් කොල් කරල පොඩි පාට් එකක් දැම්ම
    මට ඕනෙ කෙනා කවුද කියල බලාගන්න විතරයි..

    බලාගන්න නම් බැහැ මචං ..:eek:.බලන්න නම් ඒකි ඉන්න තැනටම යන්න එපැය..:yes:.ි අනික මොනවා කරන්නද ඒකිව බලලා...;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ගෑනුන්ටත් බයද ? :eek: අනේ නිකන් ඉඳහන් ටෙලිෆෝන් එකෙක් අහවල් එකක් කරන්නද උඹට ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මට ඕනෙනම් ටෙලි පෝන් එකෙන් ගෑනු බඩ කරන්න පුලුවන්...:lol:

    පල පල කොලු වෙදා !! උඹ බඩ කරන ගෑනු !! තෝ වැලක ජංගීයක්වත් ඉස්සුවද ඒ ගෑනි උඹේ පස්සෙන් එලවන්නේ ? ඔය වගේ පඩත්තර වැඩක් තමා උඹට පුළුවන් !! :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පල පල කොලු වෙදා !! උඹ බඩ කරන ගෑනු !! තෝ වැලක ජංගීයක්වත් ඉස්සුවද ඒ ගෑනි උඹේ පස්සෙන් එලවන්නේ ? ඔය වගේ පඩත්තර වැඩක් තමා උඹට පුළුවන් !! :lol:

    උඹත් ලොකු වැඩක් කරල හරි මහන්සි පිට ඉන්නෙ කියල Uraj කීව
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Bump.png