උදව්වක් දෙනනෝ............
මචන්ලා මට ලොකු උදව්වක් ඕන....
]මොකද මුට.............

නැ නෑ බන් එහෙම එකක් නෙමෙයි.
මම ඉස්සර පාවිච්චි කර antivirus program එක Botdefender 2014 එකේ පට්ට wallet එකක් තිබ්බ.
P
ඒ කිව්වේ යකෝ online accounts වල password ඔක්කොම store කරගෙන එක master password එකකින් ඒ ඔක්කොතම ලොග් වෙන්න පුඋවන්.
) එත් antivirus එක ටිජක් චාටර් හින්ද එක අයින් කල
. මට හොද wallet software එකක් කියපල්ලකෝ .....

තව පොඩි ප්‍රස්නයක්??????????????

මම C එක ෆොර්මැට් කලා.
මගේ chrome එකේ bookmarks ටික ඔක්කොම නති වේලා බන්. sync වෙලත් නැ. නැද්ද ගන්න විදියක්????