Wistara athuwa (Education/country/ Field...etc) daapan ban.
machan ithin mona wage field ekakada wada karanna one ehema wisthara thawa daapan.kattiya help ekak dei
ඔනෙ රටකට අවුලක නෑ බන්
සිටි ඇන්ඩ් ගිල්ස් ඇඩ්වාන්ස් ඩිප්ලෝම ඉන් කන්ස්ට්රක්ශන් කම්ප්ලීට් කරල තියන්ව
සිටි ඇන්ඩ් ගිලිඩ්ස් ඩිප්ලෝම ඉන් කොන්ටිටි සර්වින් කම්ප්ලිට් කරල තියන්ව
සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ෆස්ට් ක්ලාස් ඩිප්ලෝමා එකක් තියන්ව ඉංග්ලිශ් වලට
මීට අමතරව අවුරුදු 07ක් වර්කින් එක්ස්පීරියන්ස් තියන්ව
මේ ඔක්කොටම අමතර ඩී.ජේ කරන්න පුලුවන් අදටත් පාර්ටි වල ප්ලේ කරනව සහ ඒ කට ඩී.ජේ ඇකඩමි එකෙන් සෙටිෆිකට් එකක් තියන්ව
ඊට අමතරම නිසල් ගංගොඩගේ ගාව
ප්රඩියුසිං, ස්ටූඩියෝ හැඩලින්, පී.ඒ වගේ ඒවාකරල තියන්ව
මොනාම හරි ජොබ් එකක් කමක් නෑ අප්ප.. ඔය ෆීල්ඩ් වලම වෙන්න ඕනෙ නෑ