උදව්වක් - මගේ නිෂ්පාදන ebay එකේ විකුනන්න ඕනේ.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උදව්වක් - මගේ නිෂ්පාදන ebay එකේ විකුනන්න ඕනේ.

    මචන්ලා....

    උඹල මගේ ලයිට් කඩේ ගැන දන්නවනේ... (නොදන්නා එවුන්ට - https://www.facebook.com/sanulightssl) ;) :cool:

    මට මගේ products පිටරටට විකුනන්න ඕනේ... හිතන් ඉන්නේ e බොක්ක හරහා විකුනන්න.

    දැනට මට ebay එකවුන්ට් එකකුයි ලෝකල් paypal එකවුන්ට් එකකුයි තියෙනවා. (අවරුදු ගණනාවක් තිස්ස්සේ බඩු ලංකාවට ගෙන්නනවා.

    දැන් මට ඕනේ මගේ wife ගේ නමින් fund receivable paypal එකවුන්ට් එකක් හදාගන්න.

    Malaysian verified paypal දැන් වැඩ කරන්නේ නැහැ කියල සමහර ය කියනවා. දන්නා එකෙක් ඉන්නවනම් fund receivable paypal එකවුන්ට් එකක් හදාගන්න කියලදීපන්.... ලොකු පිනක්.....

    මගේ වැඩකට ඇති පොස්ට්.... ;)

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු

    ගෙදරදී තුවක්කුවක් (සෙල්ලම්) හදමු..

    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

    Readon TV - Internet එකෙන් TV බලන්න කැමතිද?

    Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලුව

    ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න

    • Like
    Reactions: King_cobra

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක් ප්‍රඩක් උබ ලග තියන එවා වීදුරු නේද? එව්වා ශිපින් කරන විදියක් උබට ශුවර් නැත්තම් ඊ බේ දාන්න එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    පේපැල් පිලිපීන් premier එකක් හදාගනින්.
    වීදුරු බඩු කැඩෙනවට හොඳ පෙට්ටියක් ඕන වෙයි. බබල් පැකේජ් එකකුත් ඕන
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගොඩක් ප්‍රඩක් උබ ලග තියන එවා වීදුරු නේද? එව්වා ශිපින් කරන විදියක් උබට ශුවර් නැත්තම් ඊ බේ දාන්න එපා.

    වීදුරුම නෙවෙයි මචන්... ලේසියෙන් කැඩෙන්නේ නැහැ... 0.9mm සින්ක් කොටෙඩ් ශීට් එකෙන් හදල තියෙන්නේ... powder coated ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වීදුරුම නෙවෙයි මචන්... ලේසියෙන් කැඩෙන්නේ නැහැ... 0.9mm සින්ක් කොටෙඩ් ශීට් එකෙන් හදල තියෙන්නේ... powder coated ....
    එකක් අරගෙන ගිහින් උබට ලග පොස්ට් ඔෆිස් එකට පෙන්නපන් ශිපින් කරන්න පුලුවන්ද කියලා. සමහර පොස්ට් ඔෆිස් වීදුරු අයිටම් බාරගන්නේ නැ. අවුලක් නැත්තම් ඊබේ දාහන්.. කන්ටෙස්ට් එක වැඩියි. ඒ නිසා පටන් ගත්දි කොලිටි බඩු අඩුවට දීපන් කොස්ට් එක විතරක් කවර් වෙන්න. ඊට පස්සේ කස්ටමර් බේස් එකක් හැදුනම, උබට පොසිටිව් ෆීඩ්බැක් ආවම ගානක් තියන් කරහන්.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සුභපතනවා ව්‍යාපාරය දියුණු වෙන්න කියලා. මට පී එම් එකක් දාපන් මං vcc හරි credit card එකක් හරි නිකම් දෙන්නම්(vcc original, sorry but hacked credit cards:baffled:)
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එකක් අරගෙන ගිහින් උබට ලග පොස්ට් ඔෆිස් එකට පෙන්නපන් ශිපින් කරන්න පුලුවන්ද කියලා. සමහර පොස්ට් ඔෆිස් වීදුරු අයිටම් බාරගන්නේ නැ. අවුලක් නැත්තම් ඊබේ දාහන්.. කන්ටෙස්ට් එක වැඩියි. ඒ නිසා පටන් ගත්දි කොලිටි බඩු අඩුවට දීපන් කොස්ට් එක විතරක් කවර් වෙන්න. ඊට පස්සේ කස්ටමර් බේස් එකක් හැදුනම, උබට පොසිටිව් ෆීඩ්බැක් ආවම ගානක් තියන් කරහන්.

    තැන්ක්ස් මචන් advice වලට....

    ලංකාවේ චීනේ අනිත් product එක්ක බලද්දී මගේ බඩු උපරිම quality එක තියෙනවා... export කරන්න හිතලමයි හැදුවේ.... මිලත් ගොඩක් අඩුයි... ලංකාව ඇතුලත මම පාර්සල් පොස්ට් එකේ යවනවා...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න competitors ලගෙ prices ... ඊට පස්සෙ බලන්න ඒ ගණන් වලට විකුණනල වැඩක් තියෙනවද නැද්ද කියල

    ගොඩක්ම අවුල තියෙන්නෙ අපේ රටෙ shipping charges වැඩියි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න competitors ලගෙ prices ... ඊට පස්සෙ බලන්න ඒ ගණන් වලට විකුණනල වැඩක් තියෙනවද නැද්ද කියල

    ගොඩක්ම අවුල තියෙන්නෙ අපේ රටෙ shipping charges වැඩියි
    :(
    ඒක තමා මමත් නැවැත්තුවේ බන්. කාලයයි, වෙහෙසයි බලපුවහම ලාබයක් නැ. ජොලියට හොදා. හැබැයි මේ ව්ගේ බර අඩු අයිටම් මම හිතන්නේ ටිකක් නැගලා යයි. ඒත් චීන උන් හෙන අඩුවට දෙනවා බන්. මම කරගත්තේ, ඩේලි කස්ටමර්ලාව කෙලින්ම ඊබේ එකෙන් ගලවලා පේපැල් එකට ගත්තා, එතකොට ඊබේ ෆී නැ.. තුන් දෙනෙක් ඉන්නවා ඩිරෙක්ට් චෙක් එවන උන්. ඒ නිසා දැන් උන්ගෙන් මට ලාබයි පේපැලුත් නැති නිසා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(
    ඒක තමා මමත් නැවැත්තුවේ බන්. කාලයයි, වෙහෙසයි බලපුවහම ලාබයක් නැ. ජොලියට හොදා. හැබැයි මේ ව්ගේ බර අඩු අයිටම් මම හිතන්නේ ටිකක් නැගලා යයි. ඒත් චීන උන් හෙන අඩුවට දෙනවා බන්. මම කරගත්තේ, ඩේලි කස්ටමර්ලාව කෙලින්ම ඊබේ එකෙන් ගලවලා පේපැල් එකට ගත්තා, එතකොට ඊබේ ෆී නැ.. තුන් දෙනෙක් ඉන්නවා ඩිරෙක්ට් චෙක් එවන උන්. ඒ නිසා දැන් උන්ගෙන් මට ලාබයි පේපැලුත් නැති නිසා.

    :yes: ඊබේ එකටත් 10% ගෙවල කරන් යන්න ටිකක් අමාරුයි ... ඩිරෙක්ට් කස්ටමර්ල ඉන්නවනම් ඉතින් ගොඩ තමයි :)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබ අහපු ප්‍රශ්නෙට උත්තරේනම් මම දන්නේ නැහැ. හැබැයි ebay විකුනන හදා ගත්තොත් වැඩේ ගොඩ. මගෙන් සුබපැතුම්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: ඊබේ එකටත් 10% ගෙවල කරන් යන්න ටිකක් අමාරුයි ... ඩිරෙක්ට් කස්ටමර්ල ඉන්නවනම් ඉතින් ගොඩ තමයි :)
    හොද කොලිටි බඩු දෙනවනම්, ඊබේ එක හොදා කස්ටම‍්රලව අල්ල ගන්න.