උදව්වක් - මගේ නිෂ්පාදන ebay එකේ විකුනන්න ඕනේ.
මචන්ලා....
උඹල මගේ ලයිට් කඩේ ගැන දන්නවනේ... (නොදන්නා එවුන්ට - https://www.facebook.com/sanulightssl)

මට මගේ products පිටරටට විකුනන්න ඕනේ... හිතන් ඉන්නේ e බොක්ක හරහා විකුනන්න.
දැනට මට ebay එකවුන්ට් එකකුයි ලෝකල් paypal එකවුන්ට් එකකුයි තියෙනවා. (අවරුදු ගණනාවක් තිස්ස්සේ බඩු ලංකාවට ගෙන්නනවා.
දැන් මට ඕනේ මගේ wife ගේ නමින් fund receivable paypal එකවුන්ට් එකක් හදාගන්න.
Malaysian verified paypal දැන් වැඩ කරන්නේ නැහැ කියල සමහර ය කියනවා. දන්නා එකෙක් ඉන්නවනම් fund receivable paypal එකවුන්ට් එකක් හදාගන්න කියලදීපන්.... ලොකු පිනක්.....
මගේ වැඩකට ඇති පොස්ට්....
හිරු එළියෙන් නොමිලේ උණු වතුර
ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු
ගෙදරදී තුවක්කුවක් (සෙල්ලම්) හදමු..
එයාර් කුලරයක් ගෙදරදී හදමු.
Real Time Flight Tracking වෙබ් සයිට් එකක්
Readon TV - Internet එකෙන් TV බලන්න කැමතිද?
Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලුව
ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න

)