උදව්වක් යාලුවනේ

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
උදව්වක් යාලුවනේ

මචන්ලා මට උඹලාගෙන් උදව්වක් ඔනා... මම ලගදි තමයි සුපර්නැචුරල් TV සිරිස් එක බලලා ඉවර උනෙ...සීසන් 7ම බැලුවා...එක මම පිස්සුවෙන් වගේ බැලුවෙ එ තරම් හිතට වැදුනා... අයෙත් TV සිරිස් 2ක 3ක්ම බැලුවා එත් එවා එතරම් මට සෙට් උනෙ නැහැ...මට උබලා බලපු පට්ට TV සිරිස් ටිකක් කියපල්ලාකො යාලුවනේ ...මට උදව්වක් ගන්න උබලානේ ඉන්නේ

අමාරුමන් නම් බම්ප් එකක් වත් දෙන්න.... ලොකු උදව්වක් සහොලා
:D:D:D
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    1.Game of thrones
    2.Spartacus Blood and sand
    3.Merlin
    4.kyle xy
    5.dexter
    :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    prison break series eka hodaida yaluuu
    :yes:එක බැලුවෙ නැත්නම් වැඩක් නැ :P
    ඔය මුලින් කියලා තියෙන එවා හොදයි the event,grimm,merlin,stargate,SGU,terra nova වගෙ ගොඩක් තියෙනව බන් මතක් වෙන්නෙ නැ:dull:
    ජයවේවා
    11.gif
     
    Lover Boy

    Member
    Jul 23, 2012
    176
    24
    0
    :yes:එක බැලුවෙ නැත්නම් වැඩක් නැ :P
    ඔය මුලින් කියලා තියෙන එවා හොදයි the event,grimm,merlin,stargate,SGU,terra nova වගෙ ගොඩක් තියෙනව බන් මතක් වෙන්නෙ නැ:dull:
    ජයවේවා
    11.gif

    thanks bro
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මට උඹලාගෙන් උදව්වක් ඔනා... මම ලගදි තමයි සුපර්නැචුරල් TV සිරිස් එක බලලා ඉවර උනෙ...සීසන් 7ම බැලුවා...එක මම පිස්සුවෙන් වගේ බැලුවෙ එ තරම් හිතට වැදුනා... අයෙත් TV සිරිස් 2ක 3ක්ම බැලුවා එත් එවා එතරම් මට සෙට් උනෙ නැහැ...මට උබලා බලපු පට්ට TV සිරිස් ටිකක් කියපල්ලාකො යාලුවනේ ...මට උදව්වක් ගන්න උබලානේ ඉන්නේ

    අමාරුමන් නම් බම්ප් එකක් වත් දෙන්න.... ලොකු උදව්වක් සහොලා
    :D:D:D

    කෝපි කඩේ බලපන්. පට්ට series එක!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Boardwalk Empire Seasons 1 & 2
    Hustle all seasons (5 or 6)
    Wallander Seasons 1 & 2
    Kadabra seasons 1 & 2
    Castle all seasons ( 4 or 5)