උදව්වක් ලොකුම ලොකු මගේ ජිවිතයත් ඉවරයි මේක
එලකිරි යාලුවනේ මට මාර අවුලක් වෙලා තියෙන්නේ මගේ කෙල්ලගේ පික් එකක් උස්සලා කවුරැ හරි කෝලෙක් ෆේස් බුක් එකේ එකවුන්ට් එකක් හදලා අනේ මගේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා


මොකද මම හදපු එකක් කියලා හිතලා මම මොකටද එහෙම දෙයක් කරන්නේ අනේ මම අසරණ වෙලා

දැන් මට කරන්න පුලුවන් උදව්වක කරන්න ගොඩාක් පින් මට පුලුවන්නම් මේක කරපු එකාව හොයලා දෙන්න ලොකුම ලොකු උදව්වක් මෙන්න මේ එකවුන්ට් එක බෝලොක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්
https://www.facebook.com/nethmi.desilva.319



මොකද මම හදපු එකක් කියලා හිතලා මම මොකටද එහෙම දෙයක් කරන්නේ අනේ මම අසරණ වෙලා

දැන් මට කරන්න පුලුවන් උදව්වක කරන්න ගොඩාක් පින් මට පුලුවන්නම් මේක කරපු එකාව හොයලා දෙන්න ලොකුම ලොකු උදව්වක් මෙන්න මේ එකවුන්ට් එක බෝලොක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්https://www.facebook.com/nethmi.desilva.319


