උදව්වක් ලොකුම ලොකු මගේ ජිවිතයත් ඉවරයි මේ&#3482

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උදව්වක් ලොකුම ලොකු මගේ ජිවිතයත් ඉවරයි මේ&#3482

    එලකිරි යාලුවනේ මට මාර අවුලක් වෙලා තියෙන්නේ මගේ කෙල්ලගේ පික් එකක් උස්සලා කවුරැ හරි කෝලෙක් ෆේස් බුක් එකේ එකවුන්ට් එකක් හදලා අනේ මගේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා:(:(:(:( මොකද මම හදපු එකක් කියලා හිතලා මම මොකටද එහෙම දෙයක් කරන්නේ අනේ මම අසරණ වෙලා:(:(:( දැන් මට කරන්න පුලුවන් උදව්වක කරන්න ගොඩාක් පින් මට පුලුවන්නම් මේක කරපු එකාව හොයලා දෙන්න ලොකුම ලොකු උදව්වක් මෙන්න මේ එකවුන්ට් එක බෝලොක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    https://www.facebook.com/nethmi.desilva.319

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕය කෙල්ල තරහා වෙච්ච එක හොඳයි.
    ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිං.
    ටිකක් ලස්සන කෙල්ලෙක් හොයාගනිං.
     
    • Like
    Reactions: udaragun

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;13730780 said:
    ඕය කෙල්ල තරහා වෙච්ච එක හොඳයි.
    ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිං.
    ටිකක් ලස්සන කෙල්ලෙක් හොයාගනිං.


    kellata ubawa sure wenna epe ban okkotama issella... ohoma tharaha wela hariyanawe ban..

    :yes::yes::yes::yes: Aththa kathawa, visadumak hoyana ubala dennama inna apai ban


    ane ban mona magulak hari karala block karala diyannnnnnnnnn plzzzzzzzzzz loku udawwak mata ubala innawa kiyala mama dannawa plzzzz hoda widihak karapan
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    kello kiyanne maha kujeetha jathiyak lokka.me wage podi dekata tharaha wenawanam bandain passe umbata mokak hari loku prashnayak awith thara unama umbata marenna thama wenne.mage theory eka nam(kello gana dana gathata pasuwa)puluwan uparima sepa aran yanna one kiyana weleta yanna depan
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ දැන් සිය දහස් ගානක් උබේ කෙල්ලව bite කරලා ඇති
    මේකෙන්ම දැනගෙන ..ඔක්කොටම කලින් උබ මොලේ පාවිච්චි කරලා වැඩ
    කරපන් බන්.. අයියෝ මන්ද උබේ වැඩත්
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අනේ යකෝ තෝ වගේ මෝඩ මරියෙක්.තොට පිස්ස්ද ඔය ලින්ක් එක මේකේ දාන්න, හොද වෙලාවට නරක ඒවා නැත්තේ මගේ යාලුවෙකුගේ ඕවගේ චාටර් 4ටො දල තිබ්බ. එකනම් රිපෝර්ට් කරලම අයින් කෙරෙවුව.උබත් දන්නා එඋන්ට කියල රිපෝර්ට් කරවපන්.මමත් රිපෝර්ට් කරා.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    kellata umbawa sure nattam mokatada ban passen yanne wandagena??
    but ok eka umbe personal deyakne

    onna itin report kala ehenam :D
    cheers!!
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පැටියා;13730780 said:
    ඕය කෙල්ල තරහා වෙච්ච එක හොඳයි.
    ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිං.
    ටිකක් ලස්සන කෙල්ලෙක් හොයාගනිං.

    :lol::lol:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි