උදව්වක්..වාහන දුම් පරීක්ෂාව

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උදව්වක්..වාහන දුම් පරීක්ෂාව

    මට දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද,
    වාහන දුම් පරීක්ෂාව හැම වාහනයකටම කරන්න ඕනද,:dull::dull::dull::dull:
    නැත්තම්..2014 ඉඳන් අවු 5කට වඩා පරණ ඒවට විතරද කරන්න ඕන..
    මගේ වාහනේ 2011 එකක් මේ වෙනකන් දුම් පරීක්ෂාවක් කරල නෑ ලියාපදිංචි කරන්න..

    ඔතනට යනකොට ඔක්කොම අටවන් යන්න ඕන නිසයි මම පොඩ්ඩක් කලින් ඇහුවේ..

    එතනත් කට්ට කාලා..
    ඒක නෑ මේක නෑ කියුවම දුවන්න බෑ නේ :nerd::nerd::nerd:

    වගේම ඔය වැඩේ කරනව නම් කීයක් යනවද කියලත් කියන්න......

    ස්තූතියි..!!!!
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුත්ම වාහනයක් ලියාපදිංචි කරපු මුල් අවුරුද්දේ විතරයි දුම් සහතිකේ නැතුව පුළුවන්........ ඊට පස්සේ දිගටම දුම් සහතිකේ අනිවාර්යයි......
     
    • Like
    Reactions: Randike Mendis

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අලුත්ම වාහනයක් ලියාපදිංචි කරපු මුල් අවුරුද්දේ විතරයි දුම් සහතිකේ නැතුව පුළුවන්........ ඊට පස්සේ දිගටම දුම් සහතිකේ අනිවාර්යයි......

    :yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලුත්ම වාහනයක් ලියාපදිංචි කරපු මුල් අවුරුද්දේ විතරයි දුම් සහතිකේ නැතුව පුළුවන්........ ඊට පස්සේ දිගටම දුම් සහතිකේ අනිවාර්යයි......

    Thank you Ayya :yes::yes::yes:
    8.gif

    මෙකේ කලින් අවුරුද්දේ දුම් සහතික කොලේ දුන්නේ නෑ නේ..
    ලෙඩක් වෙන එකක් නෑ නේ..

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    අලුත්ම වාහනයක් ලියාපදිංචි කරපු මුල් අවුරුද්දේ විතරයි දුම් සහතිකේ නැතුව පුළුවන්........ ඊට පස්සේ දිගටම දුම් සහතිකේ අනිවාර්යයි......
    matha danne me katawa tama
     
    • Like
    Reactions: Randike Mendis

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අලුත්ම වාහනයක් ලියාපදිංචි කරපු මුල් අවුරුද්දේ විතරයි දුම් සහතිකේ නැතුව පුළුවන්........ ඊට පස්සේ දිගටම දුම් සහතිකේ අනිවාර්යයි......

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow machn

    අලුත්ම ඒවාට අවුරුද්දක්ද කොහෙද යනකම් ඕනි නැහැ.
    හැබැයි අවුරුද්ද පහුවෙලා නම් පුටාර් එකටත් ඕනි. :D
    සරින් සැරේ අලුත් කරන්නත් ඕනි
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    aluth wandiyak nam palaweni awurudde one na.eth itapasse one.parana dumsahathike one na aluth eka gaddi.wahane pothe copy ekak tibba nam ethi. eth licen kalata passe dum sahathike oyata ai denawa. eka tiyaganna. mokada den aniwayenma ekath vehicle eke tiyenna one.policiyata liyanna puluwan eka ragena noyama kiyala.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thank you Ayya :yes::yes::yes:
    8.gif

    මෙකේ කලින් අවුරුද්දේ දුම් සහතික කොලේ දුන්නේ නෑ නේ..
    ලෙඩක් වෙන එකක් නෑ නේ..

    පරණ දුම් සහතික ගැන අහන්නෙවත් නෑ බං කිසිම තැනකින්....... :no: පරණ ලයිෂන් එක තියෙනවනේ...... ඒකයි, වාහනේ පොතයි, දුම් සහතිකෙයි, ඉන්ෂුවරන්ස් ඒකයි ආහ්හ් තව ලයිෂන් එකේ ගාස්තුවයි විතරයි ඕනේ අලුතෙන් ලයිෂන් එකක් ගන්න......

    දුම් සහතිකේ ගන්න ඕනේ වාහනේ පොත පමණි....... ලීසිං එකේ නම් පොත ඒ ලීසිං එකෙන් සහතික කරපු පොතේ පිටපතක් දෙනවා..... එක අරගෙන ගියානම් එච්චරයි..... :yes: දුම් සහතික දෙන එවුන් කිසිම අපේ ලියවිල්ලක් තියාගන්නේ නෑ උන්ගේ පාවිච්චියට..... එත් ලයිෂන් ගන්න ගියාම පොත ලීසිං නම් ලීසිං එකෙන් සහතික කරපු පොතේ පිටපත උන් තියාගෙන තමා අපිට ලයිෂන් එක දෙන්නේ.......

    කෝකටත් දුම් සහතිකේ ගන්න යන්න කලින් දන්නා කියන කෙනෙක්ට කියලා වාහනේ බලවාගෙන යන්න එයා ෆිල්ටර් එහෙම සුද්ද කරලා.......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    godakma parana wahana walata one na.. habai eka dena widiya hariyatama dan na. anik hama wahenakatama one
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටීඅයිඩී කියන මේකේ යූසර්ව කන්ටැක්ට් කරපං.......

    ow machn

    අලුත්ම ඒවාට අවුරුද්දක්ද කොහෙද යනකම් ඕනි නැහැ.
    හැබැයි අවුරුද්ද පහුවෙලා නම් පුටාර් එකටත් ඕනි. :D
    සරින් සැරේ අලුත් කරන්නත් ඕනි

    aluth wandiyak nam palaweni awurudde one na.eth itapasse one.parana dumsahathike one na aluth eka gaddi.wahane pothe copy ekak tibba nam ethi. eth licen kalata passe dum sahathike oyata ai denawa. eka tiyaganna. mokada den aniwayenma ekath vehicle eke tiyenna one.policiyata liyanna puluwan eka ragena noyama kiyala.

    පරණ දුම් සහතික ගැන අහන්නෙවත් නෑ බං කිසිම තැනකින්....... :no: පරණ ලයිෂන් එක තියෙනවනේ...... ඒකයි, වාහනේ පොතයි, දුම් සහතිකෙයි, ඉන්ෂුවරන්ස් ඒකයි ආහ්හ් තව ලයිෂන් එකේ ගාස්තුවයි විතරයි ඕනේ අලුතෙන් ලයිෂන් එකක් ගන්න......

    දුම් සහතිකේ ගන්න ඕනේ වාහනේ පොත පමණි....... ලීසිං එකේ නම් පොත ඒ ලීසිං එකෙන් සහතික කරපු පොතේ පිටපතක් දෙනවා..... එක අරගෙන ගියානම් එච්චරයි..... :yes: දුම් සහතික දෙන එවුන් කිසිම අපේ ලියවිල්ලක් තියාගන්නේ නෑ උන්ගේ පාවිච්චියට..... එත් ලයිෂන් ගන්න ගියාම පොත ලීසිං නම් ලීසිං එකෙන් සහතික කරපු පොතේ පිටපත උන් තියාගෙන තමා අපිට ලයිෂන් එක දෙන්නේ.......

    කෝකටත් දුම් සහතිකේ ගන්න යන්න කලින් දන්නා කියන කෙනෙක්ට කියලා වාහනේ බලවාගෙන යන්න එයා ෆිල්ටර් එහෙම සුද්ද කරලා.......

    godakma parana wahana walata one na.. habai eka dena widiya hariyatama dan na. anik hama wahenakatama one

    බොහොම ස්තූතියි. යාළුවනේ..පොත අද ගිහින් අරන් ආවා RMV එකෙන්..එවනවා එවනවා කියුවට එව්වේ නෑ..බ්‍රහස්පතින්දා ගිහින් කර ගන්න ඕන..
    බොහොම ස්තූතියි ඔක්කොටම..:yes::yes::yes: