උදව්වක් BOC Online Banking

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Online transfer limits කීයද මචන්ලා.

    one Million?
    7.5 Lks?
    5 Lks?

    මට Limit එක වැඩි කරගන්න ඔනි.
    මගේ 2.5 Lks තියෙන්නෙ, Bank එකට යන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්නෙ කොහොමද ?
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Online transfer limits කීයද මචන්ලා.

    one Million?
    7.5 Lks?
    5 Lks?

    මට Limit එක වැඩි කරගන්න ඔනි.
    මගේ 2.5 Lks තියෙන්නෙ, Bank එකට යන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්නෙ කොහොමද ?
    Mama bank ekata gihin letter ekak deela hadagatta machan. Den limit eka 1 Million
     
    • Like
    Reactions: dhanuka1990