උදව්වක් ..DMS ආයතනයේ

kaddm

Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    උදව්වක් ..DMS ආයතනයේ

    මම DMS ආයතනයේ Technical executive කියන තතුරට ඉල්ලුම් කරා , අද එහෙන් කෝල් කරා.
    සිකුරාද ඉන්ටව් එන්න කියලා..
    කවුරු හරි ඉන්නවද එකේ වැඩකරන කෙනෙක්.
    පඩිය එහම කොහොමද ,
    සති අන්තයේ වැඩ තියේද
    විස්තර දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
     
    blue_in_rio

    Well-known member
  • Interview එක කියන්නේ උබෙන් විතරක් ප්‍රශ්න අහන එකක් නෙමෙයි.උබටත් පුලුවන් යම් යම් දේවල් ගැන උන්ගෙන් අහන්න.හැමදේම කතාකරගෙන, අන්තිමට වගේ පඩිය ගැනත් අහපන්.හොඳනම් පලයන්, නැත්නම් කෙලින්ම කියපන් පඩි මදි, මම වෙන එකක් බලන්නම් කියලා. :dull::dull:
     
    • Like
    Reactions: dmtx

    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    padi nam sirama naha... avarage... but stable company

    if u apply for ATM support team... u have on call work on weekends

    Interview එක කියන්නේ උබෙන් විතරක් ප්‍රශ්න අහන එකක් නෙමෙයි.උබටත් පුලුවන් යම් යම් දේවල් ගැන උන්ගෙන් අහන්න.හැමදේම කතාකරගෙන, අන්තිමට වගේ පඩිය ගැනත් අහපන්.හොඳනම් පලයන්, නැත්නම් කෙලින්ම කියපන් පඩි මදි, මම වෙන එකක් බලන්නම් කියලා. :dull::dull:

    bump good luck

    thank you
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Interview එක කියන්නේ උබෙන් විතරක් ප්‍රශ්න අහන එකක් නෙමෙයි.උබටත් පුලුවන් යම් යම් දේවල් ගැන උන්ගෙන් අහන්න.හැමදේම කතාකරගෙන, අන්තිමට වගේ පඩිය ගැනත් අහපන්.හොඳනම් පලයන්, නැත්නම් කෙලින්ම කියපන් පඩි මදි, මම වෙන එකක් බලන්නම් කියලා. :dull::dull:

    :rolleyes::rolleyes::):)