padi nam sirama naha... avarage... but stable company
if u apply for ATM support team... u have on call work on weekends
Interview එක කියන්නේ උබෙන් විතරක් ප්රශ්න අහන එකක් නෙමෙයි.උබටත් පුලුවන් යම් යම් දේවල් ගැන උන්ගෙන් අහන්න.හැමදේම කතාකරගෙන, අන්තිමට වගේ පඩිය ගැනත් අහපන්.හොඳනම් පලයන්, නැත්නම් කෙලින්ම කියපන් පඩි මදි, මම වෙන එකක් බලන්නම් කියලා.![]()
bump good luck