උදව්වක්...!!

SajithaD

Member
Mar 25, 2008
130
25
0
Matale...Sri Lanka
මචංලා , මම phone එකක් ගන්න යන්නේ..... ඒත් ගන්න ඕනෙ හොඳ model එකක් හරියටම දන්නෙ නෑ. :oo:
අතේ 25000/= ක් විතර තියෙනවා, 3G තියෙන Android එකක් තමයි බලන්නෙ.
උඹලා පාවිච්චි කරන හොඳ phone එකක් කියාපල්ලකො, සල්ලි ටික ඉවර වෙන්න කලින් :lol: