උදව්වක්........

mgmunasinghe

Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    මචංලා මගේ PC එකට Virus අවිල්ලා එක Virus Guard එකන් අයින් වෙන්නෙත් නෑ, කොහොමද මේක අයින් කරගන්නේ දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා.......????????

    මේ රතු පාට රවුම ඇතුලෙ තියෙන්නේ එවා තමයි.....

    0
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    උබේ වයිරස් ගාර්ඩ් එක මොකක්ද? Expire වෙලා නෑ නේද? Computer එක Restart කරලා Safe Mood ගිහින් Full Scan පාරක් දාපන්.. කේස් එක ඉවරයි
     
    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    උබේ වයිරස් ගාර්ඩ් එක මොකක්ද? Expire වෙලා නෑ නේද? Computer එක Restart කරලා Safe Mood ගිහින් Full Scan පාරක් දාපන්.. කේස් එක ඉවරයි

    ඔය හැමදෙයක්ම කලා මචං. එත් හරිගියේ නෑ.... :no::no: