උදව්වක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මං කිව්වා වගේ පොඩි බඩු වගයක් ඉම්පෝට් කරන්න බැළුවේ ඉම්පොට් කරලා දෙන්නේ අපේ එලකිරියෙම පොරක් තමයි:yes: ඒත් මං දැන ගන්න කැමතියි කොහොමද දෙගොල්ලොන්ගෙම විස්වාසය රැකෙන විදිහට මුදල් ගනුදෙනු දෙනුව සිද්ද කරන්නේ කියලා මෙහෙමයි එයා කියන්නේ එයාලගේ බැන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්න කියලා මට ඉ්නවොයිස් එක ලැබිලා තියෙන්නේ මට දැන ගන්න ඹනේ මොකද්ද දෙන්නටම අව්ලක් නොවෙන්න වගකීමක් ඇතිව මේ ගනු දෙනුව සිද්දකරන්න තියන පොසිඩියර් එක මොකද මීට කලින් මං මොනවත් ඉම්පොට් කරලත් නෑ මෙයාගෙන් මං වගේම පොරත් බය ඇති රිස්ක් එකක් ගන්න මුදල් ගැන තෑන්ක්ස්!
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    කිරියේම පොරක් ද? ලංකාවේ නෙවේද ඉන්නේ?
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔව්වට(LC + documentation) කන්සාල්ට් කරන තැන් තියනවා. මුල්මපාර හින්දා ඒ වගේ තැනක් සෙට් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: E Jay

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    godak loku gaanaka shipment ekak nam LC ekak widiyata bank eka through karanna puluwan. mama danna taramin HNB eke tamai LC charges aduma.

    Podi gaanaka ekak nam TT karana eka hondai. Uta ehen badu tika ship karala ubata BL copy ekak ewanna kiyapan. Then Uba payment eka karapan. Krala uta Swift Copy eka yawapan. eta passe u ehen BL eka Telex Release (Surrender) karai. Eta passe ubata puluwan badu tika clear karaganna.

    Ship eka awata passe Mehe inna Shipping agent gen Delivery Order eka aragena BL 03 copies, Invoice 03 Copies, Packing List 03 Copies, TT 01 Copy ekka bank ekata dunnama un TT Documents Endorse karala denawa.

    passe ithin clearing part eka tamai.
     
    • Like
    Reactions: E Jay

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,898
    113
    ලංකාවේ.. ලංකාවේ
    LC තමා ඕකට තියන විසදුම
    ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ගෙන්නන්න හදන දේවල් කීයක් වටිනවද කියන එක
    LC charges සාමාන්‍යයෙන් 1% විතර වෙනවා. තව ෆික්ස් charges විදිහට 2500-6000 විතර යනවා bank එක අනුව. එතකොට 100,000/- ගෙන්නන්න 7,000 විතර යනවා
    1,000,000 වලට යන්නේ 17,000 -20,000 විතර.
    ගාන ලොකු වෙන්න වෙන්න 1% එක විතරය් ලොකුවට දැනෙන්නේ
    personnel account එකකකින් LC දන්නා 1% වලට වැඩ පොඩ්ඩක් වැඩියෙන් ගන්නවා ද කියල නම් දන්නේ නෑ

    නැත්තන තියන එකම විසදුම cash on delivery තමා. එත් එකට උ කැමති වෙන්න ඕනේ.

    එහෙම නැත්තං DA terms ගෙන්නන පුළුවන්. එතකොට shipper ට risk මොකද උබ සල්ලි යැව්වේ නැත්තං උට හුලන්. එතකොට බඩු ආවම සල්ලි TT කරලා ගෙව්වා හැකි
     
    Last edited:

    සැලකුවා!