මචන්ලා..
ෆෙස්බුක් එකේ උඩ පල්ලෙහා යනකොට මේක දැක්කේ..
Webfic . com -----> Ex-husband unmasked : He's a billionaire?
වෙබ්ෆික් කියන සයිට් එකේ තියෙන ඔන්ලයින් නවල් එකක්, පොඩ්ඩක් කියවපුවම පොඩි ලල් එකක් ආව වැඩිදුරටත් කියවන්න...
එකම අවුල චැප්ටර් 16 ඉදන් සල්ලි ගෙවන්න ඔනේ කියවන්න..
මේකේ ෆ්‍රී වර්ශන් එකක් හරි, ෆ්‍රී කියවන්න පුලුවන් විදිහක් හරි දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ අනේ...
තෑම්ස් අ ලොට් ආ...