උදව්ව්වක්

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යාලුවනේ මට ලොකු උදව්වක් කරන්න පුළුවන් ද.

    - මට කියල දෙනවද එළකිරි එකේ thread එකක් දාන විදිහ? මට ඒ ගැන වැඩි දැනුම් තේරුම් නැහැ.

    - තව එකක් තමයි අර සිංහල අකුරු type කරන එක. කොහොමද මචන් ල සිංහල අකුරු ගහන්නේ කොම්පුටර් එකක?

    - කොහොමද එළකිරි එකේ පාට පාටින් අකුරු දාන්නේ? එක එක ලොකු අකුරු පොඩි අකුරු එහෙම දාන්නේ කොහොම ද?

    AdN8ixm.png


    බොහොම ස්තුතිය්.
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මචන්ලා වෙනුවට යාලුවනේ කියලා අහන්න තිබ්බේ බන් එතකොට තමයි noob වගේ :dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක හරියන්නෑ මචං.. පතිරණයා දැම්ම වගේ අක්කා ගේ මැදින් හෙළුවෙන් ගියා වගේ සීන් එකක් දැම්මා නම් පොඩි ආතල් එකක් තියේ..:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕක හරියන්නෑ මචං.. පතිරණයා දැම්ම වගේ අක්කා ගේ මැදින් හෙළුවෙන් ගියා වගේ සීන් එකක් දැම්මා නම් පොඩි ආතල් එකක් තියේ..:(
    :D එළකිරි එකේ ගියපු එලම thread එකක් ඒක නම්.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඕක හරියන්නෑ මචං.. පතිරණයා දැම්ම වගේ අක්කා ගේ මැදින් හෙළුවෙන් ගියා වගේ සීන් එකක් දැම්මා නම් පොඩි ආතල් එකක් තියේ..:(

    දැන් පතිර නයා EK එන නැද්ද කොහේදෝ දැක්කේ නෑ හුග කාලෙකින් :baffled::rofl: