උදව් ඕනම වෙලාවයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    උදව් ඕනම වෙලාවයි...

    කුරුණෑගල හරි කෑගල්ල හරි අවටින් ready made කොන්ඩ කැවුම් ගන්න තියෙන්නෙ කොහෙද? එහෙම නැත්නම් හෙට order එක දීල 4 වෙනිද උදේට ගන්න පුළුවන් තැනක්? හදිස්සිය ලොකු හදිස්සිය. :(

    bump කරන්න දිගටම....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හරියටම දන්නේ නෑ ඔය පැත්තේ නෙවේ ඉන්නේ
    Perera & Sons වල කොකිස් එහෙම නම් තියෙනවා. නිකමට වගේ පොඩ්ඩක් අහල බලපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ටැලන්ට් ආච්චි කෙනෙක් සෙට් කරන් තාච්චියෙ හදමුකො.

    එක දවසයි තියෙන්නේ හෙට විතරයි. හදන්න දීපු එකා පොල්ල තිබ්බ.:angry:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    Ape gama kiala tiyenne pinnawala zoo eka issaraha oya govijana sewa eken karanne eke tiyenawa. Oya wage pot godak ten wala tiye govijana sewa ekn ma karana ewa kurunagala th ati
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    :baffled: මෙහෙනම් තියෙනව ඩිලයිට් කියල බේකරි..බඩු හෑව්

    උඹ කියන්නෙ Kingswood එකට එහා පැත්තෙ තියන spot එකද? :oo:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    Loku order ekan newei nam,kngla twn eke balapan.
    a) bus stand eka pitupasa,parakumba street eke ( sryiyaani dess p laga thiyana hotel wala ethi.)
    b)maha veedhiye, jeewantha beheth badu kade balapan.
    c)market eke balapan(at clock tower).
    d) hambune neththan , kadakarayekgen ahapan.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Loku order ekan newei nam,kngla twn eke balapan.
    a) bus stand eka pitupasa,parakumba street eke ( sryiyaani dess p laga thiyana hotel wala ethi.)
    b)maha veedhiye, jeewantha beheth badu kade balapan.
    c)market eke balapan(at clock tower).
    d) hambune neththan , kadakarayekgen ahapan.

    300 withara ona ban