උදව් ඕනා උදව් ඕනා !!!!!!!

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උදව් ඕනා උදව් ඕනා !!!!!!!

    මචන්ලා
    මමයි යාළුවෙකුයි එකතු වෙලා සුළු ප්‍රමාණයේ charity යක් කරන්න ඉන්නේ.

    අදහස දුප්පත් සිංහල පවුලකට අලුත් අවුරුද්ද වෙනුවෙන් මුදල්මය/ද්‍රව්‍යමය ආධාරයක් කරන්න.
    ලොකු ගානක් නෙවේ, නමුත් එයාලට උදව්වක් වෙන ප්‍රමාණයක්

    උඹල දන්නා පවුලක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
    ඉගෙන ගන්න ළමයි ඉන්න පවුලක් නම් වඩා හොඳයි. හොයන්නේ සැහෙන්න අසරණ පවුලක්.

    නැත්තම් බම්ප් එකක් දාන්න

    ජෝක් එකට ගැනීමෙන් වලකින්න
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    ඔහොම පවුල් නන් හැම තැනම ඉන්නව නේ...බම්ප්
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    its better find yo self dude! posting this kind of thing on a public online forum not actually make any sense. get yo lazy ass in yo car and ride few kms around yo town then u will find so many peoples that deserve yo kindness.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා
    මමයි යාළුවෙකුයි එකතු වෙලා සුළු ප්‍රමාණයේ charity යක් කරන්න ඉන්නේ.

    අදහස දුප්පත් සිංහල පවුලකට අලුත් අවුරුද්ද වෙනුවෙන් මුදල්මය/ද්‍රව්‍යමය ආධාරයක් කරන්න.
    ලොකු ගානක් නෙවේ, නමුත් එයාලට උදව්වක් වෙන ප්‍රමාණයක්

    උඹල දන්නා පවුලක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
    ඉගෙන ගන්න ළමයි ඉන්න පවුලක් නම් වඩා හොඳයි. හොයන්නේ සැහෙන්න අසරණ පවුලක්.

    නැත්තම් බම්ප් එකක් දාන්න

    ජෝක් එකට ගැනීමෙන් වලකින්න

    අපේ උන් පොත් බෙදන්න යනවා ඉස්කෝලෙකට පොළොන්නරුවේ කැමති නම් උබයි යාළුවයි එකතු වෙලා මේ ළමයිට මොකක් හරි උදව්වක් කරපන්

    යාලුවනේ,
    මෙන්න මේ ඉස්කෝලෙට තමයි අපි පොත් දෙන්න යන්නේ 04 වෙනිදට.
    මුලින්ම කියන්න ඕනේ, මේ ඉස්කෝලේ අපිට හොයල දීල,අපිට යන්න එන්න,නවාතැන් පහසුකම්,සියලුම දේවල් කරලා දෙන්නේ අපේ 'repost buwa' සහෝදරයා.එයාටත් ගොඩක්ම පින් මේ කරන දේවල් වලට.:yes::yes::yes::yes:

    ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්‍රාථමික විද්‍යාලය

    1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා...

    1 ඉදලා 6 වෙනකල් 96යි...

    ඉස්කෝලේ ෆොටෝස් ටිකක්..

    Xpu90Vj.jpg

    9irKBwv.jpg

    MbSkfak.jpg

    Qc04MTg.jpg

    xTpBt9Q.jpg

    6sxP70w.jpg

    cnv0IFm.jpg

    nXApmv0.jpg

    2Hec0kl.jpg

    wLVRHNm.jpg

    තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්.
    තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න.
    එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384&page=47
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සොහොන;19917862 said:
    අපේ උන් පොත් බෙදන්න යනවා ඉස්කෝලෙකට පොළොන්නරුවේ කැමති නම් උබයි යාළුවයි එකතු වෙලා මේ ළමයිට මොකක් හරි උදව්වක් කරපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384&page=47

    mekata athi wenna kattiya innawane ban, ekayi mekta join une naththe
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mekata athi wenna kattiya innawane ban, ekayi mekta join une naththe

    කට්ට්ය මදි තව පොත් ඕනේ පිටු 80 තනිරුල් පොත් / පැන්සල් / පැන් ඒ වාගේ දේවල් ඕනේ ඔය කට්ට්ය හොයන වෙලේ මේ වැඩේට සම්බන්ද වෙයන්කෝ pm කරන්නම් ඕනෙනම් විස්තර අපේ උන් 4 වෙනිදා පිටත් වෙනවා