ඇත්තටම හොද වැඩක්,
අපිත් ගිය මාසයේ යාලුවෝ එක්ක එකතුවෙලා අපිට පුලුවන්තරමින් සල්ලි එකතු කරලා ස්කොලේ යන්න පොත්, ඇදුම්, සපත්තු නැති නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක්ට ඒවා අරගෙන දුන්නා. 
ඉතින් ඔහොම හොද වැඩකට උදව් කරන්න ලැබුනහම දැනෙන සතුට මම දන්නවා. එක වචනයකින් කියන්න බෑ... අපිට ලක්ෂ ගණන් වලින් උදව් කරන්න බැරි උනත්, පුංචිම දෙයකින් හරි නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්...
rep +