උදව් කරන්න හිත හැදෙන්න
උදව් කරන්න හිත හැදෙන්න

මචන්ලා මගේ හොදම යාළුවා මමත් එක්ක තරහ උන බන් විහිළුවක් දුර දිග ගිහින් එපා වෙනවා බන් ජීවිතයම සහෝදරයෙක් වගේ උන්න එකෙක් විහිළුවක් නිසා නැති වෙනවා කියන්නේ උබලට තේරෙනවනේ බන් අයෙ කවදාවත් එහෙම උන් ලැබෙන්නේ නැහැනේ හිතට මාර අවුල් බන්
හිත හැදෙන්න මොනවහරි කියනවද..... ((ජෝක් එකට ගන්න එපා මචන්ලා මොකද ජෝක් නිසා තමයි යාළුවා නැති උනේ ))

hithe tharaha amathaka wenna oya gihin katha karanna