උදව් කරන්න

Anteros

Member
Nov 22, 2009
933
288
0
මචන් මට මොරටුවේ architechture course එකට ගන්න තියෙන examination එකේ පහුගිය exam papers ගන්න තැනක් දන්නවද? නැත්නම් එහෙම ඒව තියෙනවනම් ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්න්නම් ලොකු උදව්වක් :(:(:(