උදව් කරන්න... :(

hansaka

Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    මචන්ලා Etisalat හරි Dialog හරි වැඩ කරන,එක්කො වැඩක් කරගන්න පුලුවන් Connection එකක් තියන කවුරු හරි ඉන්නවද... :( ?
    අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ:(:(:(.මට Etisalat number එකකඉ Dialog number එකකඉ CDR (Call Data Record) බලාගන්න ඔන වෙලා තියනව.ඒ කියන්නෙ Call ලොග් එකක්. එතනින් මගෙ කෙල්ලගෙ වැරැද්දක් තියනවා ද නැද්ද කියල හරියටම හොයාගන්නයි මට ඔන මචන්ලා...:(මෙහෙම සැකෙන් සැනසීමක් නැතිව ඉන්නවට වඩා මේ ගැන හරියටම හොයාගෙන තීරනයක් ගන්න එක හොදයි කියල මට හිතෙනවා.එතකොට එයාටත් මටත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙවි.අනේ මට ඔය උදව්ව කරන්න පුලුවන් කව්ර්‍රු හරි ඉන්නවනම් මට PM කරන්න.උබලට පින් මචන්ලා...:(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මීට කලින් කී දෙනෙක් නම් ඔය උදව්ව ඉල්ලුවද! ඒත් දන්න තරමින් සෑහීමකට පත් වෙන්න පුලුවන් උදව්වක් ලැබුනේ නෑ. එනි වේ බම්ප්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා Etisalat හරි Dialog හරි වැඩ කරන,එක්කො වැඩක් කරගන්න පුලුවන් Connection එකක් තියන කවුරු හරි ඉන්නවද... :( ?
    අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ:(:(:(.මට Etisalat number එකකඉ Dialog number එකකඉ CDR (Call Data Record) බලාගන්න ඔන වෙලා තියනව.ඒ කියන්නෙ Call ලොග් එකක්. එතනින් මගෙ කෙල්ලගෙ වැරැද්දක් තියනවා ද නැද්ද කියල හරියටම හොයාගන්නයි මට ඔන මචන්ලා...:(මෙහෙම සැකෙන් සැනසීමක් නැතිව ඉන්නවට වඩා මේ ගැන හරියටම හොයාගෙන තීරනයක් ගන්න එක හොදයි කියල මට හිතෙනවා.එතකොට එයාටත් මටත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙවි.අනේ මට ඔය උදව්ව කරන්න පුලුවන් කව්ර්‍රු හරි ඉන්නවනම් මට PM කරන්න.උබලට පින් මචන්ලා...:(
    this is never a solution. If you cant trust the girl now and need to confirm it via a third party, you are never going to trust her in future either. If you two cant talk and sort this out now, its best to part ways.
    Now dont give nonsense about how you love her more than your life cause thats obviously bullsht as you cant trust her over a phone call.
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    බ්ම්ප් එකක් හරි දාල සහයොගයක් දුන්න උබල හැමොටම ස්තුති මචන්ලා..
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    this is never a solution. If you cant trust the girl now and need to confirm it via a third party, you are never going to trust her in future either. If you two cant talk and sort this out now, its best to part ways.
    Now dont give nonsense about how you love her more than your life cause thats obviously bullsht as you cant trust her over a phone call.

    සහො, මට මේ ගැන කතා කරන්න පුලුවන් එයත් එක්ක.ඒත් මට එකට detail ඔනෙ. බැරි වෙලාවත් එහෙම දෙයක් නැත්නම් එයාගෙ හිත රිදෙයි මම මේ විදිහට හිතුව හරි කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහො, මට මේ ගැන කතා කරන්න පුලුවන් එයත් එක්ක.ඒත් මට එකට detail ඔනෙ. බැරි වෙලාවත් එහෙම දෙයක් නැත්නම් එයාගෙ හිත රිදෙයි මම මේ විදිහට හිතුව හරි කියලා.
    හිත රිදුනත් නැතත් ඕක කතා කරන්න වෙනවා. උඹ පොඩි දේකටත් කෙල්ලව අවිශ්වාස කරනවා නං ආදරයක් පවතින්නේ නෑ. දැම්මාම කතා කරගෙන එකිනෙක තේරුම් අරන් ඉන්න එක හොඳයි පහු වෙලා වෙන ප්‍රශ්න ඇති කරගන්නවාට වඩා.
    උඹ සබ්ජෙක්ට් එකට බහින විදිය අනුව තමයි කෙල්ලගේ හිත රිදුනොත් රිදෙන්නේ නං. මම ත්‍රෙඩ් වල කතා කරන විදිය බැස්සොත් නං කෙල්ලගේ හිත විතරක් නෙමෙයි උඹේ මුනත් රිදෙයි කුඩ පාරක් වැදිලා! :lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සහො, මට මේ ගැන කතා කරන්න පුලුවන් එයත් එක්ක.ඒත් මට එකට detail ඔනෙ. බැරි වෙලාවත් එහෙම දෙයක් නැත්නම් එයාගෙ හිත රිදෙයි මම මේ විදිහට හිතුව හරි කියලා.

    බැරි වෙලාවත් එහෙම දෙයක් නැත්තම් බැරි වෙලාවත් එයා දැන ගත්තොත් ඔයා එයා ගැන සැකේට ලෝකෙ පෙරලගෙන එයාගෙ කෝල් විස්තර ගන්න හොයනවා කියලා, එතකොටත් එයාගෙ හිත රිදෙයි. :yes: