මචන්ලා Etisalat හරි Dialog හරි වැඩ කරන,එක්කො වැඩක් කරගන්න පුලුවන් Connection එකක් තියන කවුරු හරි ඉන්නවද...
?
අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ

.මට Etisalat number එකකඉ Dialog number එකකඉ CDR (Call Data Record) බලාගන්න ඔන වෙලා තියනව.ඒ කියන්නෙ Call ලොග් එකක්. එතනින් මගෙ කෙල්ලගෙ වැරැද්දක් තියනවා ද නැද්ද කියල හරියටම හොයාගන්නයි මට ඔන මචන්ලා...
මෙහෙම සැකෙන් සැනසීමක් නැතිව ඉන්නවට වඩා මේ ගැන හරියටම හොයාගෙන තීරනයක් ගන්න එක හොදයි කියල මට හිතෙනවා.එතකොට එයාටත් මටත් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙවි.අනේ මට ඔය උදව්ව කරන්න පුලුවන් කව්ර්රු හරි ඉන්නවනම් මට PM කරන්න.උබලට පින් මචන්ලා...
? අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ