උදව් කරපන් බන් +18

A4 Paper

Member
Feb 17, 2019
4
0
0
උදව් කරපන් බන් +18

මචන්ලා මම හෙනම අහින්සක කොල්ලෙක්, කෙල්ලො කියනවා මම too nice කියලා, මට කොල්ලො respect කරන්නෙ නැ බන්,මට ඉන්න හොදම යාලුවා කෙල්ලෙක්..මට වෙන හොදම යාලුවො නැහැ.මට ඔනෙ මිනිස්සු මට ගරු/බය වෙනවාට.ඉස්කොලෙ යන කාලෙ මම ඉස්කොලෙ රන් කරපු සෙට් එකෙ හිටියා.ඉස්කොලෙ අන්තිම අවුරුද්දෙ පොඩි ප්‍රශ්න වගයක් වුනා.මම අවුරුදු 2 ගෙදරම හිටියා.ඔය කාලේදි මට OCD/Depression/Anxiety ඔක්කොම හැදුනා.මට ඔනෙ නියම පිරිමියෙක් වෙන්න ඉස්සර වගෙ බන්.මම දැන් කොන් වෙලා වගෙ.උපදෙස් දීපන්කො. මට ඉස්සර හොදට ගහගන්න පුලුවන්, තනි තනියෙන් ඉස්කොලෙ ගහගන්න උන් අතර හොද තැනක් තිබුනා.මට ඉස්සර තිබ්බ නීර්බීත කම ඔනෙ බන්..උදව් කරපන් pls.
 

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Gahaganna eken run karana eken porak wen na bn. Kattiyath ekka katha baha karala inna. Al karada. Qualificationa monada?? Hoda course 1k balala karanna ganna. Ethanin yaluwo set karaganna ghm yanna