මළ ගෙදරක පිරිත හත්දවසෙ දානෙ කෙරෙන චාරිත්ර එහෙම කොහොමද?
මට පොඩ්ඩක් කියල දීපන් උබලට එහෙම අත්දැකීම් තියෙනවා නම්. මට වැඩිය එහෙම දේවල් සෙට් වෙලා නැහැ පුංචි ම කාලෙ ඇරෙන්න.
ඒත් දැන් අපේ ගෙදර මලගෙයක් වෙලා.
කොරෝනා නිසා කට්ටියට එන්නත් බැහැ. ( කොරෝනා සම්බන්ධ මරණයක් නෙමෙයි. )
පවුලෙ එකම පිරිමියා ගෙ වගකීම් ටික මගේ කරේ තියෙන්නෙ.
මට එච්චර වයසකුත් නැහැ.
පොඩ්ඩක් අත්දැකීම් තියෙන අය වරෙල්ලා
මම මේ වෙලාවෙ ෂොක් එකකින් ඉන්නෙ. පවුල් දෙකක ම වගකීම දරපු ලොකු බලකණුවක් අපි දාලා ගියා. දැන් ඒ වගකීම් ඔක්කොම මගේ කරේ