උදව් කරපන් මචෝ.fm radio Frequency hacking
මචන් මගෙ ලඟ කාලෙකට කලින් චයිනිස් පෝන් කට්ටක් තිබුනා
,අර තඩි ටීවී පෝන් ආපු කාලෙ.
ඒ පෝන් එකෙන් ගෙදර හරි යන බස් එකේ හරි ප්ලේ වෙන FM RADIO එකේ Frequency එක අල්ලලා අපේ පෝන් එකේ තිබුනු සිංදු ප්ලේ කරවන්න පුළුවන් උනා,
රේඩියෝ එකේ සවුන්ඩ් එහෙමත් පෝන් එකේ සවුන්ඩ් අඩු වැඩි කරද්දි වෙනස් වෙනවා.
බ්ලැක්බෙරියෙ වගේ කී බෝඩ් එක තිබුනෙ.
තව ඇන්ටනාවක් ආවා.
ඒක නම් ඔනා වෙලාවට පෝන් එකට ගහන්න පුළුවන්.
නැත්නම් ගලවලා පෝන් එකටම දුන්නු සබ් එකට ගහලා රේඩියෝ අහන්න පුළුවන්
.දැන් නම් ඒකට උනු දෙයක් වත් මතක නෑ.ගත්තෙ 8000ට ද කොහෙද.
*.මෙහෙම පෝන් එකක් ගැන උඹලාට මීටර් ද?
*.මොකක්ද පෝන් එක?ගන්න තියෙන්නෙ කොහෙද?
*.අවසානෙට අඩුම තරමින් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට වත් මෙහෙම ඇප් එකක් තියනවද?
ලොකු උදැව්වක් බන්.දන්නවා නම් කියපන්.