උදව් කරපන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උබලා දන්නවනේ අද ඉදන් දඩ වැඩි කරනවා අඩෝ මට පොඩි ප්‍රශ්නයක් තියනවා මගේ bike එක ගත්තේ last year දෙසැම්බර් වල එතකොට දුම් පරීක්ෂාවක් ඕනේ උනේ නැ ආදායම් බලපත්‍රය ගන්න මොකද bike Brandnew නිසා එක මට දැන් case එකක් වෙයිද බන් අදායම් බලපත්‍රයේ නම තියන්නේ කලින් owner ගේ පොතනම් මගේ නමට හරවගත්තා එකේ පොත මගේ නමට අවා මේ ලගදි insurance එකත් මගේ නමට තියන්නේ මොකද කලින් owner ට bike එක gift එකක් හම්බ වෙලා තියන්නේ වූ අදායම් බලපත්‍රයවත් අරන් තිබුනේ නැ මම තමා ගිහින් ගත්තේ insurance එක නම් කෙලින්ම මගේ නමට ගත්තේ ඒ උනාට අදායම් බලපත්‍රයේ අරුගේ නම තියන්නේ මට දඩ ගහයිද බන් අනික දුම් සහතිකය නැ මට:confused::confused:
    :(:(
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Eka awulak wenne na ban .Ilaga para register karanakota ube namin register karapan .
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    awlak naaa.. mepara dum sahathike ekka ita passe document okkoma ube namata hadaganna. potha awilla ne. pothe update eka anith document walata maru karanna...

    බොහොම ස්තුති මචන්​
    :D:D
     
    Last edited: