උදව් කරපන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    f2lw15.jpg


    ZPczkLx.jpg
    මචන් පොඩි උදව්වක් ඕනේ අපේ කොල්ලෙක් missing බන් Sunday ඉදන් පොඩ්ඩක් දන්නා එකෙක් උදව් කරපන් උගේ phone එක නම් හම්බ උබ bus එහෙක තිබිලා office එකේ වැඩකට ගෙදරින් ඇවිත් ඊට පස්සේ ආගිය අතක් නැ Mobitel එකේ work කරන්නේ තේනුක රුචිරංග විතාන Mobitel ආයතනයේ senior system engineer කෙනෙක් විස්තරයක් දන්නා එකෙක් ඉන්නවා නම් මේ numbers වලට call එකක් දියන්
    0716054089-ජගත් විතාන
    0716466031-කෝජික විතාන
    0767105411-රමල්ක විතාන

    ගෙදර මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ බන්​
    :(:(:(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක එළකිරි talk එකේ දාන්න chat සෙක්ෂන් එකේ ඒවා හෝම් පේජ් එකේ උඩින් පෙන්නන්නේ නෑ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උගෙ Phone එකෙං පුලුවන්නං search history එක පොඩ්ඩක් බලපං සියදිවි නසාගෙනද දන්නෑ :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොදකින් මූ බලපන්කො කියන අසුබ කතා :angry:

    ඇත්නෙ බං කිව්වෙ. search history එකෙං ගොඩක් දේවල් හෙව්වෑකිනෙ :oo: මොකක්ද අසුභෙ ? :eek:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඇත්නෙ බං කිව්වෙ. search history එකෙං ගොඩක් දේවල් හෙව්වෑකිනෙ :oo: මොකක්ද අසුභෙ ? :eek:

    phone එක පොලිසියේ බන් තාම විස්තරයක් නැ​