උදව් කරපන්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් අද FB දැකල කිහිප දෙනෙකුටම යැව්වා බන්. මොකෝ දන්නේ නෑනේ සීන් එක ?
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    කොහෙ කෙනෙක්ද? කොහෙට යන බස් එකකද ෆෝන් එක තිබුණෙ?
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උගෙ Phone එකෙං පුලුවන්නං search history එක පොඩ්ඩක් බලපං සියදිවි නසාගෙනද දන්නෑ :sorry:

    :baffled::baffled: පොරගේ search history බැළුවොත් ඌ හිටියොත් ලැජ්ජාවටම ගගේ මුදේ පනීද දන්නෑ:baffled::baffled: පවු බං කොල්ලා:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තම විවාහයට දින හතරක් තිබියදී පිටකොටුවේදී අතුරුදන් වූ මතුගම ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරු තරුණයකු පෙරේදා (9) දෙහිවල පොලිසියට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.මෙලෙස අතුරුදන්වී සිටියේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තේනුක රුචිරංග විතාන (30) නම් තරුණයෙකි.පෞද්ගලික සමාගමක මදුකාංග ඉංජිනේරුවරයකු ලෙස රැකියා කරන තරුණයා ඉකුත් 6 වැනිදා විවාහ වීමට අවශ්‍ය සියලුම කටයුතු සූඳානම් කර තිබියදී ඉකුත් දෙවැනීදා දින අවශ්‍යතාවක් සඳහා කොල්ලුපිටියට පැමිණ ඇතැයි පොලිසිය කියයි.ඔහු එදින රාත්‍රී කොළඹ ප්‍රදේශයේ ඉස්තරම් ස්ථානයකින් කොණ්ඩය කපාගෙනෙ අනතුරුව පෞද්ගලික බැංකුවකට ගොස් මුදල් ලබාගැනීමේ කුටියකින් රුපියල් විසිහත් දහසක මුදලක් ලබාගෙන නැවත මතුගමට යාම සඳහා පිටකොටුවට පෞද්ගලික බස් නැවතුම්පොළට රාත්‍රී හතට පමණ පැමිණ තිබූ බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.කොළඹ සිට මතුගම බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයකට ගොඩවි මඳ වේලාවක් ගත වෙදදී අධික පිපාසයක් දැනුන හෙයින් ඔහු එම බස් රථයෙන් බැස තිබූ බව පොලිසිය කියයි.කොළඹ ගිය සිය පුතු නැවත පැමිණිය නැති බව පවසමින් තරුණයාගේ පියා මතුගම පොලිසියට එදිනම පැමිණිලි කර තිබිණි.ඒ සමිබන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඉංජිනේරු තරුණයාට දුරකථන සමාගමින් ලබාදී තිබූ ජංගම දුරකතනය මතුගම කොළඹ බස් රථයේ අසුනක් යට වැටී තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. එම තරුණයා දෙහිවල පොලිසියට පෙරේදා (9) පැමිණෙන විට ඔහුගේ මුදල් පසුමිබිය හා පෞද්ගලික දුරකථනය අතුරුදන්වී තිබූ අතර ඔහු කොට කලිසමකින් සැරසී සිටි ඇතැයි පොලිසිය කියයි..මඳක් සිහිමද ගතියක් පෙන්නුම් කරන තරුණයාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී කිසිදු දෙයක් පිළිබද මතකයේ නැතැයි පැවසී යැයි පොලිස් නිලධාරියක් පැවසීය. ඉංජීනේරු තරුණයා හා පිටකොටුවේදී හිතවත් වූ යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඔහුට  වස මිශ්‍ර බිමක් හෝ කෑමක් ආහාරය සඳහා ලබාදිමෙන් පසු ඔහුට අධික පිපාසයක් ඇතිවී සිහිමද ගතියෙන් බය රථයෙන් බැසීමෙන් පසු ඔහුගේ දේපළ කොල්ලකන්නට ඇති බව බොහෝ දුරට සැකකළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.දෙහිවල පොලිසියට පැමිණි තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහල ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයක් පැවසීය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

    Muu da buva???
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Gossip Lanka eke wisthare thiyenna. Hambawela kiyala. Jiwitheta haniyak nowuna eka loku deyak
     
    කොල්ලගේ බොරැවක්ද කොහෙද?:baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අම්මට හුඩු
    කොහෙන්ද බන් මේ විස්තරේ ගත්තේ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    තම විවාහයට දින හතරක් තිබියදී පිටකොටුවේදී අතුරුදන් වූ මතුගම ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරු තරුණයකු පෙරේදා (9) දෙහිවල පොලිසියට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.මෙලෙස අතුරුදන්වී සිටියේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තේනුක රුචිරංග විතාන (30) නම් තරුණයෙකි.

    Muu da buva???

    :rofl: කොල්ලනම් උ තමයි :rofl: :rofl: මට හිතෙන දේ උබලටත් හිතෙනවද ? :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :rofl: කොල්ලනම් උ තමයි :rofl: :rofl: මට හිතෙන දේ උබලටත් හිතෙනවද ? :lol:

    ඉස්සර කෙල්ලෝ තමයි විවාහයට පෙර අතුරුදහන් වෙන්නේ දැන් කොල්ලොත් අතුරැදහන් වෙනවා අබුද්දසකාලේ නොවෑ:baffled::baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    තම විවාහයට දින හතරක් තිබියදී පිටකොටුවේදී අතුරුදන් වූ මතුගම ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරු තරුණයකු පෙරේදා (9) දෙහිවල පොලිසියට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.මෙලෙස අතුරුදන්වී සිටියේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තේනුක රුචිරංග විතාන (30) නම් තරුණයෙකි.පෞද්ගලික සමාගමක මදුකාංග ඉංජිනේරුවරයකු ලෙස රැකියා කරන තරුණයා ඉකුත් 6 වැනිදා විවාහ වීමට අවශ්‍ය සියලුම කටයුතු සූඳානම් කර තිබියදී ඉකුත් දෙවැනීදා දින අවශ්‍යතාවක් සඳහා කොල්ලුපිටියට පැමිණ ඇතැයි පොලිසිය කියයි.ඔහු එදින රාත්‍රී කොළඹ ප්‍රදේශයේ ඉස්තරම් ස්ථානයකින් කොණ්ඩය කපාගෙනෙ අනතුරුව පෞද්ගලික බැංකුවකට ගොස් මුදල් ලබාගැනීමේ කුටියකින් රුපියල් විසිහත් දහසක මුදලක් ලබාගෙන නැවත මතුගමට යාම සඳහා පිටකොටුවට පෞද්ගලික බස් නැවතුම්පොළට රාත්‍රී හතට පමණ පැමිණ තිබූ බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.කොළඹ සිට මතුගම බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයකට ගොඩවි මඳ වේලාවක් ගත වෙදදී අධික පිපාසයක් දැනුන හෙයින් ඔහු එම බස් රථයෙන් බැස තිබූ බව පොලිසිය කියයි.කොළඹ ගිය සිය පුතු නැවත පැමිණිය නැති බව පවසමින් තරුණයාගේ පියා මතුගම පොලිසියට එදිනම පැමිණිලි කර තිබිණි.ඒ සමිබන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඉංජිනේරු තරුණයාට දුරකථන සමාගමින් ලබාදී තිබූ ජංගම දුරකතනය මතුගම කොළඹ බස් රථයේ අසුනක් යට වැටී තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. එම තරුණයා දෙහිවල පොලිසියට පෙරේදා (9) පැමිණෙන විට ඔහුගේ මුදල් පසුමිබිය හා පෞද්ගලික දුරකථනය අතුරුදන්වී තිබූ අතර ඔහු කොට කලිසමකින් සැරසී සිටි ඇතැයි පොලිසිය කියයි..මඳක් සිහිමද ගතියක් පෙන්නුම් කරන තරුණයාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී කිසිදු දෙයක් පිළිබද මතකයේ නැතැයි පැවසී යැයි පොලිස් නිලධාරියක් පැවසීය. ඉංජීනේරු තරුණයා හා පිටකොටුවේදී හිතවත් වූ යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඔහුට  වස මිශ්‍ර බිමක් හෝ කෑමක් ආහාරය සඳහා ලබාදිමෙන් පසු ඔහුට අධික පිපාසයක් ඇතිවී සිහිමද ගතියෙන් බය රථයෙන් බැසීමෙන් පසු ඔහුගේ දේපළ කොල්ලකන්නට ඇති බව බොහෝ දුරට සැකකළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.දෙහිවල පොලිසියට පැමිණි තරුණයා මේ වනවිට කොළඹ ජාතික රෝහල ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයක් පැවසීය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

    Muu da buva???

    අෆ්ෆා.. මූ තමයි බුවා හරි නම්. කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා නැහැනේ. ත්‍රෙඩ් දානවා අතුරුදහන් වෙනවා.