උදව් කරමු මේ දරුවන්ට
මම ෆේස්බුක් එකේ යනකොට දැක්ක දෙයක් .. මටත් මාස 7ක් කොල්ලෙක් ඉන්න නිසාදෝ කදුළු එනකං මම දන්නේ නැ .... ඇත්තටම එහෙම උනේ මගේ පොඩි එකා මතක් වෙලා .. එත් මේ පැටව් කොහොමද ඒ සෙනෙහස හොයාගන්නේ ...
මේ ගැන වැඩි විස්තර නම් හොයාගන්න බැරි උනා ... එත් දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදාගන්න ... අරක්කු වලට නිකරුනේ අදුම්වලට වියදම් කරන සල්ලි වලින් පුළුවන් මේ පොඩි එවුන්ට උදව් කරන්න
මම කියන්නේ නැ උබලට අරක්කු බොන එක නවත්තන්න කියලා ... එක මටත් බැ
. එත් එක සෙට් වීමකට යටකරන සල්ලි මේ පොඩි එවුන් වෙනුවෙන් යෙදෙව්වොත් ..... උබලටත් ඒ අත්දැකීම විදින්න පුළුවන්
පවු බන් ..... මට හිතා ගන්න බැරි උනා මේ ෆොටෝ දැක්කම මොකද්ද කරන්නේ කියලා ... එත් කොහොම හරි මට පුළුවන් විදියට උදව් කරනවා කියලා හිතාගත්ත.
උබලත් පුළුවන් දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන් .... බලන්න පලයන් ... ටික වෙලාවක් උන් එක්ක ගතකරනකොට adenna එයි ..... එක සාමාන්යයි ...... ඒ කියන්නේ උබලගේ පපුවේ තාමත් තෙතමනය තියෙනවා කියන එකයි ...
එහෙනම් මේ උබලගේ අවධානය පිණිසයි
-----------------------------------------------------------------
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි. දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න...
ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න
ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි !!!
Tel No: 011 2655577 or 011 2642200
Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka.
Website: http://www.sarvodayasuwasetha.org
There are 25 children between 1 month to 3 years.
They Need:
NAAN -1
Anchor full cream
Rice – red and white
Sugar
Feeding bottles – plastic
Dettol/Lysol
Baby Colon (Kohomba)
Pampers (medium size)
Bank Details:
Bank: Bank of Ceylon, Idama, Moratuwa.
Account Name: Sarvodaya Suwasetha Sewa Society LTD
Account No: 682001

FB Link
https://www.facebook.com/Apitaprobl...41837.146850702124437/683545271788308/?type=3
මම ෆේස්බුක් එකේ යනකොට දැක්ක දෙයක් .. මටත් මාස 7ක් කොල්ලෙක් ඉන්න නිසාදෝ කදුළු එනකං මම දන්නේ නැ .... ඇත්තටම එහෙම උනේ මගේ පොඩි එකා මතක් වෙලා .. එත් මේ පැටව් කොහොමද ඒ සෙනෙහස හොයාගන්නේ ...
මේ ගැන වැඩි විස්තර නම් හොයාගන්න බැරි උනා ... එත් දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදාගන්න ... අරක්කු වලට නිකරුනේ අදුම්වලට වියදම් කරන සල්ලි වලින් පුළුවන් මේ පොඩි එවුන්ට උදව් කරන්න
මම කියන්නේ නැ උබලට අරක්කු බොන එක නවත්තන්න කියලා ... එක මටත් බැ
. එත් එක සෙට් වීමකට යටකරන සල්ලි මේ පොඩි එවුන් වෙනුවෙන් යෙදෙව්වොත් ..... උබලටත් ඒ අත්දැකීම විදින්න පුළුවන් පවු බන් ..... මට හිතා ගන්න බැරි උනා මේ ෆොටෝ දැක්කම මොකද්ද කරන්නේ කියලා ... එත් කොහොම හරි මට පුළුවන් විදියට උදව් කරනවා කියලා හිතාගත්ත.

Last edited: