උදව් කරමු මේ දරුවන්ට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදව් කරමු මේ දරුවන්ට

    මම ෆේස්බුක් එකේ යනකොට දැක්ක දෙයක් .. මටත් මාස 7ක් කොල්ලෙක් ඉන්න නිසාදෝ කදුළු එනකං මම දන්නේ නැ .... ඇත්තටම එහෙම උනේ මගේ පොඩි එකා මතක් වෙලා .. එත් මේ පැටව් කොහොමද ඒ සෙනෙහස හොයාගන්නේ ...

    මේ ගැන වැඩි විස්තර නම් හොයාගන්න බැරි උනා ... එත් දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදාගන්න ... අරක්කු වලට නිකරුනේ අදුම්වලට වියදම් කරන සල්ලි වලින් පුළුවන් මේ පොඩි එවුන්ට උදව් කරන්න

    මම කියන්නේ නැ උබලට අරක්කු බොන එක නවත්තන්න කියලා ... එක මටත් බැ ;). එත් එක සෙට් වීමකට යටකරන සල්ලි මේ පොඩි එවුන් වෙනුවෙන් යෙදෙව්වොත් ..... උබලටත් ඒ අත්දැකීම විදින්න පුළුවන්

    පවු බන් ..... මට හිතා ගන්න බැරි උනා මේ ෆොටෝ දැක්කම මොකද්ද කරන්නේ කියලා ... එත් කොහොම හරි මට පුළුවන් විදියට උදව් කරනවා කියලා හිතාගත්ත.

    උබලත් පුළුවන් දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන් .... බලන්න පලයන් ... ටික වෙලාවක් උන් එක්ක ගතකරනකොට adenna එයි ..... එක සාමාන්‍යයි ...... ඒ කියන්නේ උබලගේ පපුවේ තාමත් තෙතමනය තියෙනවා කියන එකයි ...

    එහෙනම් මේ උබලගේ අවධානය පිණිසයි

    -----------------------------------------------------------------


    12803105_683545271788308_3584823550725501191_n.jpg


    මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
    උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි. දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න...
    ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න
    ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි !!!
    Tel No: 011 2655577 or 011 2642200
    Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka.
    Website: http://www.sarvodayasuwasetha.org
    There are 25 children between 1 month to 3 years.
    They Need:
    NAAN -1
    Anchor full cream
    Rice – red and white
    Sugar
    Feeding bottles – plastic
    Dettol/Lysol
    Baby Colon (Kohomba)
    Pampers (medium size)
    Bank Details:
    Bank: Bank of Ceylon, Idama, Moratuwa.
    Account Name: Sarvodaya Suwasetha Sewa Society LTD
    Account No: 682001




    12800366_683545318454970_3271549052196598402_n.jpg


    12799157_683545365121632_6695232687745552152_n.jpg


    12803103_683545465121622_8358970981180167472_n.jpg


    12809763_683545555121613_9070114395403868947_n.jpg


    12814661_683545611788274_2039015988432271910_n.jpg


    :(:(

    FB Link

    https://www.facebook.com/Apitaprobl...41837.146850702124437/683545271788308/?type=3
     
    Last edited:
    • Like
    Reactions: DAMER and Deadmau5

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පව් බන් . අහින්සක කිරි සප්පයෝ. අම්මා තාත්තාගෙ උනුසුම නැතිව මොන දුකක් විදිනවා ඇත්ද

    අපි පුළුවන් විදියට උදව් කරමු ..උබත් යාලුවෝ එක්ක කතාකරලා මොනවා හරි දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපි පුළුවන් විදියට උදව් කරමු ..උබත් යාලුවෝ එක්ක කතාකරලා මොනවා හරි දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන්

    ඔව් මචං අනිවාර්යෙන් මොනවා හරි කරමු
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදව්වක් කරමුද කට්ටිය එකතුවෙලා?:)


    අපි පුළුවන් විදියට උදව් කරමු ..උබත් යාලුවෝ එක්ක කතාකරලා මොනවා හරි දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan api elakiri set eka skatu wela deyak karamuda??


    අපි පුළුවන් විදියට උදව් කරමු ..උබත් යාලුවෝ එක්ක කතාකරලා මොනවා හරි දෙයක් කරපන් මේ පොඩි එවුන් වෙනුවෙන්