උදව් දීපල්ලා මදන්ලා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    උඹලට පුල් ට්‍රය දුන්නත් වැඩක් ගොඩ දාගන්න ජොබක් සෙට් කරගන්න වෙන්නෙැතිකොට කේන්දර එහෙම බලනවද? එහෙම බලල ගොඩ ගිය උන් ඉන්නවද? කවුද බන් ලංකාවේ අපිට එහෙම විශ්වාසයෙන් වැඩක් ගොඩදාගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? මුතුත් වැඩක් සෙට් වෙන්නේ නැ කොච්චර කරත්..සී ළුී එක අඩු කර කර ටුයි කරනවා වැඩි කර කර ට්‍රයි කරනවා ගලප ගලප ට්‍රයි කරනවා මෙතන මොකක් හරි තියෙනවා කියල මට දැන් හිතෙන්නේ..එක්කො පවක්..නැත්තම් අපේ ඥාති හැත්ත කොඩිවිණයක්..ඒ කොහොම වුනත් උඹල කේනදර එහෙම බලල කරන්න කියපු දෙයක් කරල ගොඩ කිය උන් ඉන්නවය බන්? සිරාම කියපන් කිරියේ මම ගොඩ යන්න ඕන..තෑන්ක්ස්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,841
    113
    Abyss
    වෙනදේ කලින් කියල තියෙනවා. ඒත් remedies ලොකුවට වැඩ කරනවා කියල තේරිලා නෑ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    වෙනදේ කලින් කියල තියෙනවා. ඒත් remedies ලොකුවට වැඩ කරනවා කියල තේරිලා නෑ.
    kohenda baluwe..mama ohe job apply kara kara inawa kisi wedak na ban...ape nayo ehema winayak kara kiyala aranchiyak awa un ape gedara awillat giye..ehema scn ekak da dan ena me..mama kochara try karat hari noyanna. hinen ehema mawa allan inawa penawa kalu andagattu ewun 3 denek. mage dath galewwa ban.. eka mage me scn ekat aniyameta galpenawa. weda hari yannema na
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,004
    113
    උඹලට පුල් ට්‍රය දුන්නත් වැඩක් ගොඩ දාගන්න ජොබක් සෙට් කරගන්න වෙන්නෙැතිකොට කේන්දර එහෙම බලනවද? එහෙම බලල ගොඩ ගිය උන් ඉන්නවද? කවුද බන් ලංකාවේ අපිට එහෙම විශ්වාසයෙන් වැඩක් ගොඩදාගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? මුතුත් වැඩක් සෙට් වෙන්නේ නැ කොච්චර කරත්..සී ළුී එක අඩු කර කර ටුයි කරනවා වැඩි කර කර ට්‍රයි කරනවා ගලප ගලප ට්‍රයි කරනවා මෙතන මොකක් හරි තියෙනවා කියල මට දැන් හිතෙන්නේ..එක්කො පවක්..නැත්තම් අපේ ඥාති හැත්ත කොඩිවිණයක්..ඒ කොහොම වුනත් උඹල කේනදර එහෙම බලල කරන්න කියපු දෙයක් කරල ගොඩ කිය උන් ඉන්නවය බන්? සිරාම කියපන් කිරියේ මම ගොඩ යන්න ඕන..තෑන්ක්ස්
    ඔයාගේ ජොබ් කැටගරි එක මොකක්ද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    කේන්දර බැලුවා කියල කොඩිවින කරලා තියෙනවා කියල කොහෙද හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකට අඳුනක් බලන්න එපැයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඇක්සෙප්ට් අල්ලාහ්, යො(ර්) ප්‍රොබ්ලම්ස් විල් බී ගෝන්
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    කේන්දර බැලුවා කියල කොඩිවින කරලා තියෙනවා කියල කොහෙද හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකට අඳුනක් බලන්න එපැයි.
    ekath ehemad. ookk

    ඔයාගේ ජොබ් කැටගරි එක මොකක්ද ?
    logistic ban
    ------ Post added on Oct 10, 2025 at 2:49 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mamanm tikak hari wiswasa karana ekama de gedara waththe dosa thamai :D ubatath ehema hithenawanm gedarin pita idala balanna tika dawasak.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    bump
    umbe nan bijja kapanda one okkotama klin.asahane hondatama wadi.wena wadak krnda ba :no:
    attama kiyanna bijje kona kapala but muslim nemei..kapuwe loku karaganna. dan lokui. kellek ahanwa meyata wenama kanna dilada kiyala...aww katada adambara

    bump
    umbe nan bijja kapanda one okkotama klin.asahane hondatama wadi.wena wadak krnda ba :no:
    kappa tiya dan nam kellek hoyaganna one kate obala tiyanna
    ------ Post added on Oct 10, 2025 at 2:55 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කේන්දර කොඩිවින බලලා ජොබ් වලට යන්න උඹට පිස්සුද බන්. ජොබ් එකක් සෙට් වෙන්නේ නැත්තේ උඹේ අවුලක්ද කියන්න කොහොමද දන්නේ? ඉස්සෙල්ලා උඹේ තියෙන අවුල මොකද්ද කියලා හොයලා බලලා ඉඳපන් බන්. කේන්දර කියන එකා නම් මොකක් හරි බයිලයක් ගහලා කීයක් හරි කඩාගනී. ඒ මොක උනත් උඹේ ජීවිතේට මූන දෙන්න ඕනේ උඹ.
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex