උදව් ලොකු ප්‍රශ්නයක්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පලවෙනි කෙනා ලස්සන නැ වැඩිය තල එළලුයි මහතායි ටිකක් දෙවැනි කෙනා ලස්සයි සුදුයි

    ahinsakai lassanai nm propose karapu kella, ekiwa badapan.:P love kiyala deyak na. eka maha boruwak. math awrudu 6k eka kellekta love kara marigena. ganu wenas wenna maha welawak yanne na.:oo: uba lassana nathi kellekwa bandoth ubama pasu thawei passe aparade mita wada lassana ekak badinna thibbane kiyala. eka minissunge hati.:frown: ehema nathi un inne kalathurakin thama. e nisa ekiwa badapan. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ahinsakai lassanai nm propose karapu kella, ekiwa badapan.:P love kiyala deyak na. eka maha boruwak. math awrudu 6k eka kellekta love kara marigena. ganu wenas wenna maha welawak yanne na.:oo: uba lassana nathi kellekwa bandoth ubama pasu thawei passe aparade mita wada lassana ekak badinna thibbane kiyala. eka minissunge hati.:frown: ehema nathi un inne kalathurakin thama. e nisa ekiwa badapan. :dull:

    Mamath okama kiyannai mugen oya prashne ahuwe. Poththe lassana nemei hithe laasanai one katha kiyanne me Lassana kellek set karaganna baruwa ambaanak yakinniyek karagahaganna wechcha hipatuwo.
    :rofl: Ridunath ithin oka tamai aththa.:P Bohoma kalathurakin lucky enough nam deksma thiyena ekiyak hambunath ekigeth mokak ho adu paduwak tiyenawa 100% completed kello loweth ne. :no: Love kiyanne boru bailawak.

    Habai ithin mekiwa mokada danne ne ikmanata muge kare ellanna hadanne. Nakath nathi katha nam boru baila bn.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අවබෝධය කැපකිරීම දැනගන්න මොනවගේ දෙයක්ද කරන්න හොද :confused:

    හොදට බලහන් උබට තරහා යන වෙලාවක එයාගෙ හැසිරීම..එයත් එකට එක කියවගෙන එනවනම් බැන්දට පස්සෙ හකු වලට වෙදකන් කරන්න වෙදෙක් හොයාගනින්...නැත්නම් තරහා ගිය වෙලාවක ඒ තරහව මගහරින්න හරි අඩු කරන්න මොනවා හරි කියනවද කියලා...එහෙම උනොත් දීගයක් කත හැකි :P:P

    පොඩ්ඩක් අමාරුයි බෙහෙත් ගන්න යන්නේ ඔයාට චුට්ටක් මාත් එක්ක යන්න එන්න පුළුවන්ද??කියලා බලහන් මොකක් හරි වැඩක් එයාට තියෙන වෙලාවක...සුටුස්ගාලා අවොත් ලකුණු..

    මේ කියන එකත් හොද මෙතඩ් එක තමන් වෙනුවෙන් කෙල්ලගෙ කැපකිරීම කොමද කියලා බලන්න...වෙඩින් එක පොඩියට කරමු, ගොයිනවේ ඕනේ නෑ, චාම් විදිහට අදිමු, බ්‍රයිඩ් මේඩ්ස් ෆ්ලවර් ගර්ල්ස්ලා අඩු කරමු අනම් මනම් කෙල්ලෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හීනය පොඩි හිනයක් වෙන විදිහට එත්තු ගන්නවහන්...ඒවල රිඇක්ශන් අනුව ගොඩක් ඒවා හිතාගන්න පුළුවන්...

    එක පාර සල්ලි ටිකක් ඉල්ලහන් හදිස්සියක් කියලා...අනම් මනන් නැතුව කොහොම හරි සල්ලි ටික හොයලා දුන්නොත් ලකුණු දෙන්න පුලුවන්... මොකටද?ඇයි?වෙන කවුරුත් නැද්ද හොයාගන්න?මං ගාව තියෙන්වා අම්මලාගෙන් අහන්නෙ නැතුව දෙන්න බයයි මගුල් කතා කරනවනම් බැන්දට පස්සෙ හකු වලට බේත් කරන වෙදාට පෙන්නහන්...

    මෙවා ඉතින් මෙහෙමෙයි කියලා කියන්න බෑ බං..එකයි මන් කිව්වේ මොකක් හරි උබේම යුනිට් එකක් හදාගනින් කියලා ඒ දේවල් මැනගන්න..
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Mamath okama kiyannai mugen oya prashne ahuwe. Poththe lassana nemei hithe laasanai one katha kiyanne me Lassana kellek set karaganna baruwa ambaanak yakinniyek karagahaganna wechcha hipatuwo.
    :rofl: Ridunath ithin oka tamai aththa.:P Bohoma kalathurakin lucky enough nam deksma thiyena ekiyak hambunath ekigeth mokak ho adu paduwak tiyenawa 100% completed kello loweth ne. :no: Love kiyanne boru bailawak.

    Habai ithin mekiwa mokada danne ne ikmanata muge kare ellanna hadanne. Nakath nathi katha nam boru baila bn.

    අනේ දන්නේ නැ බන් අපලයි කියලා :confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    හොදට බලහන් උබට තරහා යන වෙලාවක එයාගෙ හැසිරීම..එයත් එකට එක කියවගෙන එනවනම් බැන්දට පස්සෙ හකු වලට වෙදකන් කරන්න වෙදෙක් හොයාගනින්...නැත්නම් තරහා ගිය වෙලාවක ඒ තරහව මගහරින්න හරි අඩු කරන්න මොනවා හරි කියනවද කියලා...එහෙම උනොත් දීගයක් කත හැකි :P:P

    පොඩ්ඩක් අමාරුයි බෙහෙත් ගන්න යන්නේ ඔයාට චුට්ටක් මාත් එක්ක යන්න එන්න පුළුවන්ද??කියලා බලහන් මොකක් හරි වැඩක් එයාට තියෙන වෙලාවක...සුටුස්ගාලා අවොත් ලකුණු..

    මේ කියන එකත් හොද මෙතඩ් එක තමන් වෙනුවෙන් කෙල්ලගෙ කැපකිරීම කොමද කියලා බලන්න...වෙඩින් එක පොඩියට කරමු, ගොයිනවේ ඕනේ නෑ, චාම් විදිහට අදිමු, බ්‍රයිඩ් මේඩ්ස් ෆ්ලවර් ගර්ල්ස්ලා අඩු කරමු අනම් මනම් කෙල්ලෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හීනය පොඩි හිනයක් වෙන විදිහට එත්තු ගන්නවහන්...ඒවල රිඇක්ශන් අනුව ගොඩක් ඒවා හිතාගන්න පුළුවන්...

    එක පාර සල්ලි ටිකක් ඉල්ලහන් හදිස්සියක් කියලා...අනම් මනන් නැතුව කොහොම හරි සල්ලි ටික හොයලා දුන්නොත් ලකුණු දෙන්න පුලුවන්... මොකටද?ඇයි?වෙන කවුරුත් නැද්ද හොයාගන්න?මං ගාව තියෙන්වා අම්මලාගෙන් අහන්නෙ නැතුව දෙන්න බයයි මගුල් කතා කරනවනම් බැන්දට පස්සෙ හකු වලට බේත් කරන වෙදාට පෙන්නහන්...

    මෙවා ඉතින් මෙහෙමෙයි කියලා කියන්න බෑ බං..එකයි මන් කිව්වේ මොකක් හරි උබේම යුනිට් එකක් හදාගනින් කියලා ඒ දේවල් මැනගන්න..
    :):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැකත උඹ කේන්දර දෙක අරං ගිහිං බලපං ඔච්චර හදිස්සි කරනව කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනව :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හොදට බලහන් උබට තරහා යන වෙලාවක එයාගෙ හැසිරීම..එයත් එකට එක කියවගෙන එනවනම් බැන්දට පස්සෙ හකු වලට වෙදකන් කරන්න වෙදෙක් හොයාගනින්...නැත්නම් තරහා ගිය වෙලාවක ඒ තරහව මගහරින්න හරි අඩු කරන්න මොනවා හරි කියනවද කියලා...එහෙම උනොත් දීගයක් කත හැකි :P:P

    පොඩ්ඩක් අමාරුයි බෙහෙත් ගන්න යන්නේ ඔයාට චුට්ටක් මාත් එක්ක යන්න එන්න පුළුවන්ද??කියලා බලහන් මොකක් හරි වැඩක් එයාට තියෙන වෙලාවක...සුටුස්ගාලා අවොත් ලකුණු..

    මේ කියන එකත් හොද මෙතඩ් එක තමන් වෙනුවෙන් කෙල්ලගෙ කැපකිරීම කොමද කියලා බලන්න...වෙඩින් එක පොඩියට කරමු, ගොයිනවේ ඕනේ නෑ, චාම් විදිහට අදිමු, බ්‍රයිඩ් මේඩ්ස් ෆ්ලවර් ගර්ල්ස්ලා අඩු කරමු අනම් මනම් කෙල්ලෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හීනය පොඩි හිනයක් වෙන විදිහට එත්තු ගන්නවහන්...ඒවල රිඇක්ශන් අනුව ගොඩක් ඒවා හිතාගන්න පුළුවන්...

    එක පාර සල්ලි ටිකක් ඉල්ලහන් හදිස්සියක් කියලා...අනම් මනන් නැතුව කොහොම හරි සල්ලි ටික හොයලා දුන්නොත් ලකුණු දෙන්න පුලුවන්... මොකටද?ඇයි?වෙන කවුරුත් නැද්ද හොයාගන්න?මං ගාව තියෙන්වා අම්මලාගෙන් අහන්නෙ නැතුව දෙන්න බයයි මගුල් කතා කරනවනම් බැන්දට පස්සෙ හකු වලට බේත් කරන වෙදාට පෙන්නහන්...

    මෙවා ඉතින් මෙහෙමෙයි කියලා කියන්න බෑ බං..එකයි මන් කිව්වේ මොකක් හරි උබේම යුනිට් එකක් හදාගනින් කියලා ඒ දේවල් මැනගන්න..

    තව උපදෙස් දීපන් ැයියේ,
    උබට වයස කීයද බැදලද
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    phone එකෙන් විතරයි තම තනියම හම්බවෙලා නැ උන්ගේ ගෙදර ගියා එක පාරක් එච්චරයි :oo::oo:

    :)

    Wedin 1ta hall book krlath iwarnm eeka nwoththuwoth ee kella ellei:confused:

    you got a point there! deweni kellage jiwithe vinasha karanna ida denna baha

    Wedding Dansing Group ekak Oni nam kiyanna :D Mama Set karala dennam

    rawla paththu wela thiyena welawe mu enawa methana suruttu paththu karanna. dont take it serious just kidding :lol:

    ඔය හට්ටි පෙට්ටි දුන්නා කියලා ඒ වලින් ගෑනුන්ව මනින්න එපා... අනික බොලද වෙලා ආදරෙන් අන්ද වෙලා මේ ගෙන්දගම් පොලවේ ජීවත් වෙන්න බෑ.... ලව් කරලා බැදපු ඕන එකෙක් එහෙමයි...ඒ නිසා උබ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන කෙල්ලව තෝරගනින්... අනික කෙල්ලගෙ පවුල් පරිසරය... නැන්දම්මා කොහොමද...?? මාමන්ඩි කොහොමද ..??පවුලෙ පැටිකිරිය...ගන්නේ කෙල්ල නිසා නැන්දම්මා කොහොමද මාමන්ඩිට සලකන්නෙ කියලා දැන ගත්තොත් කෙල්ලගෙ කැරෙට්ටුව හිතාගත්ත හැකි...කවද හරි උබට සලකන්නෙත් එහෙම තමයි.. මොකද ගගේ කටු උල්කරන්න ඔනේ නෑ කිය්ලා කියනවනෙ(හැම කෙල්ලම එහෙම නෑ බොහො දුරට අම්මාගේ ගතිගුන තමයි ගෑනු දරුවට යන්නෙ)...මන් නම් කියන්නෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම්, එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරිනම්, අවබොධය පැත්තක දාලා බොලද ආදරයට විතරක් මුල් තැන දෙන්නෙ නම් පෝරුවට නගින්න මොහොතකට කලින් හරි කරන්න බෑකියලා අයින් වෙන එක තමයි හොද..???:angry::angry:

    charitha kiyana me kathawa nam athdakeemen kiyana kathawak. chanaka umbata me upades tika wadagath wewei. kellage pawul pasubima gana hondata hoyala balapan. bandain passe umbata me dey godak balapanawa. thamanta galapenne nathi kapati pawulak set wuna nam umbe jeewithema iwarai machan. e welawata umbe kella love umbe love eka sangsandanaya karanne thamange pawle love ekath ekka. me dawaswala sundara vidihata pena love sellam bandain passe wenas wenna puluwan. umbata daruwo hamba wunain passe love ekata wada umbata wadagath wenne gaanige anagathaya daruwange anagathaya saha umbe pawle diwunuwa. love kiyana de bandain passe aadaraya bawata path wenawa. eka umba single kaale karapu aadarayata wada godak wenas.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    නැ බන් කාලයක් ආශ්‍රය කරපු නිසා එයා ගැන දන්නවා අම්මලා තත්තාලත් හොද මිනිස්සු මෙයත් හරි හොදයි කාගෙවත් හිත රිද්දනවට හරි අකමැති අනික එයාගේ හැමදෙයක් ම හැම හීනයක් මත් එක්ක කියන්නේ හැමවෙලම call කර කර මොකද කරන්නේ කොහෙද ඉන්නේ campus එකේ ප්‍රශ්නයක් අවත් කවුරු හරි කතා කලත් මට කියනවා හැමවෙලෙමේ මට එන්න කියනවා මට මන් අව්ලෙන් හිටියොත් ටග්ගල අදුර ගන්නවා
    :dull::dull:
    dan ehenm uba ai marry karanne na kiyala unne mechchara langin ashre karana kellek innakota?gedarin kamathi une nadda me campus kellata?

    uba ara propose karapu kellage kendare aran gihin balahan nakath nadda january valin passe kiyala.than 2n balahan.
    nakath thiyenavanm hondata eki gan ahoyapan,aniva mokak hari maralayak bn :yes::yes::yes::yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    :)

    you got a point there! deweni kellage jiwithe vinasha karanna ida denna baha

    rawla paththu wela thiyena welawe mu enawa methana suruttu paththu karanna. dont take it serious just kidding :lol:

    charitha kiyana me kathawa nam athdakeemen kiyana kathawak. chanaka umbata me upades tika wadagath wewei. kellage pawul pasubima gana hondata hoyala balapan. bandain passe umbata me dey godak balapanawa. thamanta galapenne nathi kapati pawulak set wuna nam umbe jeewithema iwarai machan. e welawata umbe kella love ekata sangsandanaya karanne thamange pawle love ekath ekka. me dawaswala sundara vidihata pena love sellam bandain passe wenas wenna puluwan. umbata daruwo hamba wunain passe love ekata wada umbata wadagath wenne gaanige anagathaya daruwange anagathaya saha umbe pawle diwunuwa. love kiyana de bandain passe aadaraya bawata path wenawa. eka umba single kaale karapu aadarayata wada godak wenas.

    :yes::yes:
     
    ඕනෙම කෙනෙක්ගෙ පෞර්ශත්වය පවුල් පරිසරයෙන් සමාජෙන් හා අධයාපනයෙන්...එකෙනුත් 50% විතර පවුලෙන් තමයි... ඒ නිසා බහතෝරන කාලෙ ඉදලා තමන්ගේ අම්මාගේ තාත්තගේ ගතිගුන ක්‍රියාකාරකම් හරහා තමන්ගේ පෞර්ශත්වය ගොඩ නගාගන්න ලමයි නිරායාසෙන් පෙලෙබෙනවා වගෙම ඒ දෙවල් තදින්ම කාවදිනවා මේ තමයි හරි දේ කියලා...උදහරණයක්...තත්තා බීලා ඇවිලා අම්මට ගහනවා කෑම රස නෑ තෝපිලා ගෑනුවෙලත් හරියට උයාගන්න බෑ කියලා...මේක දකින ලමයගේ ඔළුවට යනවා ගෑනූ ඉන්නේ උයන්න රෙදිහෝදන්න ලමයි බලාගන්න ect...ඒවා හරියට කරන්නේ නැති නිසා තාත්තා බීලා ඇවිල්ලා ගහන්නේ....එතකොට හරි දේ කියලා ගන්නේ ගහන එක...කවද හරි ආදරේ කරලා හරි මොකෙන් හරි දීග කද්දී ඔය වගේ සුළු දේවලට හරි දේ කියලා කරන්නෙ ගෑනිට ගහන එක...එක හිතලා නෙමෙයි කරන්නේ ඉබේම එයාගෙ ඇගෙන් රිඇක්ශන් එක විදියට හරි දේ කියලා එන්නෙ ඒක..

    තව උදාහරණයක් අම්මා කොයි වෙලාවෙත් තාත්තාට ඇනුම් පද කියනවා, කෝචෝක් දානවා ගෙදර පාලනය තමන් අතට ගන්නවා කියලා...මෙක දකින ලමයා හරි දේ තමයි අම්ම්මා කරන්නෙ කියලා හිතට තදින්ම කාවද්ද ගන්නවා...බැන්දට පස්සෙ මිනිහගේ මොකක් හරි බිරිද කැමති නැති දෙයක් උනොත් පට ගාලා වචන ටිකක් එලියට එනවා ගෑනිවත් දන්නේ නෑ මොනවද කියන්නෙ කියලා...එකත් අර ඉස්සල්ලා කිව්ව වගේ ඔටොමැටිකලි ඇගෙන් එන රිඇක්ශන් එක....

    තව උදාහරණයක් මොඩ් අම්මා කෙනෙක් ඉන්නවා..ඒ අම්මා ඇටෙන් පොත්තෙන් එනකාලෙම තමයි තාත්තත් එක්ක හදපානේ පැනලා එන්නේ... ඒ ඉන්නගමන් ස්ටයිල් එහෙම කොර කොර, කොටට ඇද ඇද 40 පැන්නත් කෙල්ලවගේ ඉන්න දතකනවා...තාත්තා $න්නයා වගේ... මේ අතර ඉතින් අම්මා ඩප්පාත් පනිනවා කියලා හිතමු....ඉතින් මෙක දකින පොඩි කෙල්ලගෙ ඔළුවට යනවා $න්නයෙක් වගේ තාත්තා කෙනෙක් ඉද්දි අම්මා මෙහෙම කරන එක හරි...ඉතින් දුවත් අම්මා වගේ ස්ටයිල් කරනවා හැගිම් දැනීම් එන කාලේ ඒවා පාලනය කරගන්නෙ බැරුව අම්මා වගෙම පැනලා යනවා...

    මේක තමයි ඉතින් 90%ක් ම අද සමාජේ වෙන්න්නෙ..බොහොම කලාතුරකින් තමයි මීට පරිභාහිර දෙයක් උනොත්...කොටින්ම කිව්වොත් මේක ජානගත සම්භන්දයක්...එකයි මං කියන්නේ ලව් මිනිස්සුන්ගෙ හැගිම් එක්ක ශරිරයේ අවශ්‍යතාව ඉටු කරගන්න එන සිතුවිල්ලක්...ඒ නිසා තමයි බඩු යනකන් ගෑනිගේ පඩ ගද මිනිහට සුවද... ඉතින් ඊට වැඩිය හොද යුග ජීවිතයක් ගෙවන්න පුලුවන් දෙන්නනා දෙමල්ලො අවබෝද්‍යන් හිටියොත්...මොකද පිරිමියාට ඕනේ ජීවන සහකාරියක් ගෑනිට ඕනේ ජීවන සහකරුවෙක්...ඉතින් දෙන්නට දෙන්නා සහයෝගෙන් එකි නෙකාට උදව් කරගෙන දරු මල්ලො හදාගෙන ඒ දරුවන්ගේ පෞර්ශත්වේ ගොඩ නගලා රටට අලුත් පරම්පරාවක් හදන්න ඕනේ..