උදව් ලොකු ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වයස 30යි:D:D
    ඊලග අවුරුද්දෙ වෙඩිම:rofl::rofl:

    මන්නම් කෙලින්ම කීවෙ බැදල ලමයි හදන්ට බෑ කායල,
    දවස් 2ක් කතා කරල බ්ලොක් කරා:baffled:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕනෙම කෙනෙක්ගෙ පෞර්ශත්වය පවුල් පරිසරයෙන් සමාජෙන් හා අධයාපනයෙන්...එකෙනුත් 50% විතර පවුලෙන් තමයි... ඒ නිසා බහතෝරන කාලෙ ඉදලා තමන්ගේ අම්මාගේ තාත්තගේ ගතිගුන ක්‍රියාකාරකම් හරහා තමන්ගේ පෞර්ශත්වය ගොඩ නගාගන්න ලමයි නිරායාසෙන් පෙලෙබෙනවා වගෙම ඒ දෙවල් තදින්ම කාවදිනවා මේ තමයි හරි දේ කියලා...උදහරණයක්...තත්තා බීලා ඇවිලා අම්මට ගහනවා කෑම රස නෑ තෝපිලා ගෑනුවෙලත් හරියට උයාගන්න බෑ කියලා...මේක දකින ලමයගේ ඔළුවට යනවා ගෑනූ ඉන්නේ උයන්න රෙදිහෝදන්න ලමයි බලාගන්න ect...ඒවා හරියට කරන්නේ නැති නිසා තාත්තා බීලා ඇවිල්ලා ගහන්නේ....එතකොට හරි දේ කියලා ගන්නේ ගහන එක...කවද හරි ආදරේ කරලා හරි මොකෙන් හරි දීග කද්දී ඔය වගේ සුළු දේවලට හරි දේ කියලා කරන්නෙ ගෑනිට ගහන එක...එක හිතලා නෙමෙයි කරන්නේ ඉබේම එයාගෙ ඇගෙන් රිඇක්ශන් එක විදියට හරි දේ කියලා එන්නෙ ඒක..

    තව උදාහරණයක් අම්මා කොයි වෙලාවෙත් තාත්තාට ඇනුම් පද කියනවා, කෝචෝක් දානවා ගෙදර පාලනය තමන් අතට ගන්නවා කියලා...මෙක දකින ලමයා හරි දේ තමයි අම්ම්මා කරන්නෙ කියලා හිතට තදින්ම කාවද්ද ගන්නවා...බැන්දට පස්සෙ මිනිහගේ මොකක් හරි බිරිද කැමති නැති දෙයක් උනොත් පට ගාලා වචන ටිකක් එලියට එනවා ගෑනිවත් දන්නේ නෑ මොනවද කියන්නෙ කියලා...එකත් අර ඉස්සල්ලා කිව්ව වගේ ඔටොමැටිකලි ඇගෙන් එන රිඇක්ශන් එක....

    තව උදාහරණයක් මොඩ් අම්මා කෙනෙක් ඉන්නවා..ඒ අම්මා ඇටෙන් පොත්තෙන් එනකාලෙම තමයි තාත්තත් එක්ක හදපානේ පැනලා එන්නේ... ඒ ඉන්නගමන් ස්ටයිල් එහෙම කොර කොර, කොටට ඇද ඇද 40 පැන්නත් කෙල්ලවගේ ඉන්න දතකනවා...තාත්තා $න්නයා වගේ... මේ අතර ඉතින් අම්මා ඩප්පාත් පනිනවා කියලා හිතමු....ඉතින් මෙක දකින පොඩි කෙල්ලගෙ ඔළුවට යනවා $න්නයෙක් වගේ තාත්තා කෙනෙක් ඉද්දි අම්මා මෙහෙම කරන එක හරි...ඉතින් දුවත් අම්මා වගේ ස්ටයිල් කරනවා හැගිම් දැනීම් එන කාලේ ඒවා පාලනය කරගන්නෙ බැරුව අම්මා වගෙම පැනලා යනවා...

    මේක තමයි ඉතින් 90%ක් ම අද සමාජේ වෙන්න්නෙ..බොහොම කලාතුරකින් තමයි මීට පරිභාහිර දෙයක් උනොත්...කොටින්ම කිව්වොත් මේක ජානගත සම්භන්දයක්...එකයි මං කියන්නේ ලව් මිනිස්සුන්ගෙ හැගිම් එක්ක ශරිරයේ අවශ්‍යතාව ඉටු කරගන්න එන සිතුවිල්ලක්...ඒ නිසා තමයි බඩු යනකන් ගෑනිගේ පඩ ගද මිනිහට සුවද... ඉතින් ඊට වැඩිය හොද යුග ජීවිතයක් ගෙවන්න පුලුවන් දෙන්නනා දෙමල්ලො අවබෝද්‍යන් හිටියොත්...මොකද පිරිමියාට ඕනේ ජීවන සහකාරියක් ගෑනිට ඕනේ ජීවන සහකරුවෙක්...ඉතින් දෙන්නට දෙන්නා සහයෝගෙන් එකි නෙකාට උදව් කරගෙන දරු මල්ලො හදාගෙන ඒ දරුවන්ගේ පෞර්ශත්වේ ගොඩ නගලා රටට අලුත් පරම්පරාවක් හදන්න ඕනේ..

    අනුන්ගෙ වැරදි හොයන අම්ම තාත්ත කරනවනම් ලමයි හිතන්නෙ ඒක හරි කියල, අනික උබල තාත්තලනම් ඕනදේටයි එපාදේටයි හැමදේටම ගෙදරදි කෑගහන්න එපා ගිරිය පුප්පන්, එතකොට වෙන්නෙ ලමයින්ටත් උබව එපාවෙන 1. උන් කිවෙ නැති උනාට ඒම හිතනව.:yes:

    කෙටියෙන්ම කියනවනම්, කේන්ති ගත්තම වෙන්නෙ 1 ප්‍රශ්නෙ 2 වෙන 1විතරයි
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනුන්ගෙ වැරදි හොයන අම්ම තාත්ත කරනවනම් ලමයි හිතන්නෙ ඒක හරි කියල, අනික උබල තාත්තලනම් ඕනදේටයි එපාදේටයි හැමදේටම ගෙදරදි කෑගහන්න එපා ගිරිය පුප්පන්, එතකොට වෙන්නෙ ලමයින්ටත් උබව එපාවෙන 1. උන් කිවෙ නැති උනාට ඒම හිතනව.:yes:

    කෙටියෙන්ම කියනවනම්, කේන්ති ගත්තම වෙන්නෙ 1 ප්‍රශ්නෙ 2 වෙන 1විතරයි

    ;););)
     
    proposal කෙල්ලට මේ සීන් එක කියලා බලපන්. හොටෙල් බුක් කරාට තාම නෑදෑයන්ට කියල නැතුව ඇතිනේ. ඒකිටත් මොලයක් තිබ්බොත් උබට හොදක් වෙන විදියට විසදා ගන්න පුළුවන් වෙයි.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Eka kellek gena hithe thiyan wena kellak badala hari yan nehe machan. Bandath kalin eka hithe thiyena nisa badapu ganige waradi adupadu godak penei ubata. Thawama echchara dura diga gihin nathi nisa, oya gift box kella gena gedarata kiyapan. Baya wewi wewi idala hari yan nehe, this is ur life
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Eka kellek gena hithe thiyan wena kellak badala hari yan nehe machan. Bandath kalin eka hithe thiyena nisa badapu ganige waradi adupadu godak penei ubata. Thawama echchara dura diga gihin nathi nisa, oya gift box kella gena gedarata kiyapan. Baya wewi wewi idala hari yan nehe, this is ur life

    :yes::yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    proposal කෙල්ලට මේ සීන් එක කියලා බලපන්. හොටෙල් බුක් කරාට තාම නෑදෑයන්ට කියල නැතුව ඇතිනේ. ඒකිටත් මොලයක් තිබ්බොත් උබට හොදක් වෙන විදියට විසදා ගන්න පුළුවන් වෙයි.

    :(:(
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Paninna balan unna rilawata inimagak thiibba wage wadak da mama kale?

    අපෝ එහෙම නැ මචන් ඕක කියන්න කලින් ගොඩක් දේවල් හිතන්න තියනවා ඒ කෙල්ලගේත් ජිවිතයක්නේ මචන් :sorry::sorry:
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ඇයි බන් කෙල්ල එක්ක හරියට කතා කරන්නෙවත් නැතුව හොටෙල් බුක් කරේ

    උන්ගෙ පැත්තෙ‌ මොකක් හරි හොරයක් ඇති

    මම කියන්නේ උඹ යාලු උන කෙල්ලව බැදපන්
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබ ගන්න තීරණය උබේ ජිවිත කාලයටම බලපානවා කියල හිතා ගනින්.
    ඒ හින්ද දෙපැත්තේ කට්ටියත් එක්ක කතා කරලා කාලය ඉල්ලපන්.
    කොච්චර් හොදයි කිවුවත් කෙල්ලෙක් ඇත්තටම තෙරුන් ගන්න වෙලාවක් එනවා.
    අනික උබේ සමහර කැමති අකමැති දේවල් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අවුරුදු 5ක් ලව් කරලත් තාම මට කෙල්ලව තේරුම් ගන්න බැරි උනා. මොනා උබට ලව් කරන කෙල්ලව නැතිවම බැරිනම් මෙහෙම කරහන් ගෙදරින් කතා කරපු කෙල්ලගේ මොනා හරි ලොකු වැරද්දක් හොයාගනින්. උදාහරණක් දේනම් :D

    මං අදුරන අයියා කෙනෙක් හිටියා උබ වගේම අමාරුවේ වැටිලා උ වෙඩිමට සතියක් විතර තියෙද්දී අර කෙලලගේ කලින් යාලු වෙලා හිටපු එකෙක් කතා කරලා අමු කුණුහරපෙන් බියින එකක් රෙකෝඩ් කරලා උන්ගේ අම්මට අහන්න දීලා. වෙඩිම එදාම කැන්සල්
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගෑණිය ගිණිකෙලියයි

    හිත වගේම ගතත් ලස්සන ගෑනියෙක්ව බැන්දේ නැත්නම් ඊටපස්සේ කොටු පනින්න ගිහින් පවුල් අවුල් කරගන්නවාට වඩා හොඳයි ලස්සන ගෑනියෙක්ව බඳින එක. කොරොල්ල එකක් ගත්ත එකාට උනත් බී එම ඩබ්ලිව් එකක් දැක්කම අනේ මටත් ඒකක් තිබුනානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද. අන්න ඒ වගේ තමා.:baffled::baffled:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අප්පට බොල. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙලා නෙහ් :baffled:. මොලේ කල්පනා කොරල තීරණයක් ගනින්:yes: