proposal marriage ද love marriage ![]()
ලව් බන්...

මෙයාට කලිනුත් ලව් තිබ්බා...

proposal marriage ද love marriage ![]()

මෙයාට කලිනුත් ලව් තිබ්බා...

වයස 30යි
ඊලග අවුරුද්දෙ වෙඩිම![]()

මන්නම් කෙලින්ම කීවෙ බැදල ලමයි හදන්ට බෑ කායල,
දවස් 2ක් කතා කරල බ්ලොක් කරා![]()


ඕනෙම කෙනෙක්ගෙ පෞර්ශත්වය පවුල් පරිසරයෙන් සමාජෙන් හා අධයාපනයෙන්...එකෙනුත් 50% විතර පවුලෙන් තමයි... ඒ නිසා බහතෝරන කාලෙ ඉදලා තමන්ගේ අම්මාගේ තාත්තගේ ගතිගුන ක්‍රියාකාරකම් හරහා තමන්ගේ පෞර්ශත්වය ගොඩ නගාගන්න ලමයි නිරායාසෙන් පෙලෙබෙනවා වගෙම ඒ දෙවල් තදින්ම කාවදිනවා මේ තමයි හරි දේ කියලා...උදහරණයක්...තත්තා බීලා ඇවිලා අම්මට ගහනවා කෑම රස නෑ තෝපිලා ගෑනුවෙලත් හරියට උයාගන්න බෑ කියලා...මේක දකින ලමයගේ ඔළුවට යනවා ගෑනූ ඉන්නේ උයන්න රෙදිහෝදන්න ලමයි බලාගන්න ect...ඒවා හරියට කරන්නේ නැති නිසා තාත්තා බීලා ඇවිල්ලා ගහන්නේ....එතකොට හරි දේ කියලා ගන්නේ ගහන එක...කවද හරි ආදරේ කරලා හරි මොකෙන් හරි දීග කද්දී ඔය වගේ සුළු දේවලට හරි දේ කියලා කරන්නෙ ගෑනිට ගහන එක...එක හිතලා නෙමෙයි කරන්නේ ඉබේම එයාගෙ ඇගෙන් රිඇක්ශන් එක විදියට හරි දේ කියලා එන්නෙ ඒක..
තව උදාහරණයක් අම්මා කොයි වෙලාවෙත් තාත්තාට ඇනුම් පද කියනවා, කෝචෝක් දානවා ගෙදර පාලනය තමන් අතට ගන්නවා කියලා...මෙක දකින ලමයා හරි දේ තමයි අම්ම්මා කරන්නෙ කියලා හිතට තදින්ම කාවද්ද ගන්නවා...බැන්දට පස්සෙ මිනිහගේ මොකක් හරි බිරිද කැමති නැති දෙයක් උනොත් පට ගාලා වචන ටිකක් එලියට එනවා ගෑනිවත් දන්නේ නෑ මොනවද කියන්නෙ කියලා...එකත් අර ඉස්සල්ලා කිව්ව වගේ ඔටොමැටිකලි ඇගෙන් එන රිඇක්ශන් එක....
තව උදාහරණයක් මොඩ් අම්මා කෙනෙක් ඉන්නවා..ඒ අම්මා ඇටෙන් පොත්තෙන් එනකාලෙම තමයි තාත්තත් එක්ක හදපානේ පැනලා එන්නේ... ඒ ඉන්නගමන් ස්ටයිල් එහෙම කොර කොර, කොටට ඇද ඇද 40 පැන්නත් කෙල්ලවගේ ඉන්න දතකනවා...තාත්තා $න්නයා වගේ... මේ අතර ඉතින් අම්මා ඩප්පාත් පනිනවා කියලා හිතමු....ඉතින් මෙක දකින පොඩි කෙල්ලගෙ ඔළුවට යනවා $න්නයෙක් වගේ තාත්තා කෙනෙක් ඉද්දි අම්මා මෙහෙම කරන එක හරි...ඉතින් දුවත් අම්මා වගේ ස්ටයිල් කරනවා හැගිම් දැනීම් එන කාලේ ඒවා පාලනය කරගන්නෙ බැරුව අම්මා වගෙම පැනලා යනවා...
මේක තමයි ඉතින් 90%ක් ම අද සමාජේ වෙන්න්නෙ..බොහොම කලාතුරකින් තමයි මීට පරිභාහිර දෙයක් උනොත්...කොටින්ම කිව්වොත් මේක ජානගත සම්භන්දයක්...එකයි මං කියන්නේ ලව් මිනිස්සුන්ගෙ හැගිම් එක්ක ශරිරයේ අවශ්‍යතාව ඉටු කරගන්න එන සිතුවිල්ලක්...ඒ නිසා තමයි බඩු යනකන් ගෑනිගේ පඩ ගද මිනිහට සුවද... ඉතින් ඊට වැඩිය හොද යුග ජීවිතයක් ගෙවන්න පුලුවන් දෙන්නනා දෙමල්ලො අවබෝද්යන් හිටියොත්...මොකද පිරිමියාට ඕනේ ජීවන සහකාරියක් ගෑනිට ඕනේ ජීවන සහකරුවෙක්...ඉතින් දෙන්නට දෙන්නා සහයෝගෙන් එකි නෙකාට උදව් කරගෙන දරු මල්ලො හදාගෙන ඒ දරුවන්ගේ පෞර්ශත්වේ ගොඩ නගලා රටට අලුත් පරම්පරාවක් හදන්න ඕනේ..

අනුන්ගෙ වැරදි හොයන අම්ම තාත්ත කරනවනම් ලමයි හිතන්නෙ ඒක හරි කියල, අනික උබල තාත්තලනම් ඕනදේටයි එපාදේටයි හැමදේටම ගෙදරදි කෑගහන්න එපා ගිරිය පුප්පන්, එතකොට වෙන්නෙ ලමයින්ටත් උබව එපාවෙන 1. උන් කිවෙ නැති උනාට ඒම හිතනව.
කෙටියෙන්ම කියනවනම්, කේන්ති ගත්තම වෙන්නෙ 1 ප්‍රශ්නෙ 2 වෙන 1විතරයි



ලව් බන්...මෙයාට කලිනුත් ලව් තිබ්බා...
![]()


Eka kellek gena hithe thiyan wena kellak badala hari yan nehe machan. Bandath kalin eka hithe thiyena nisa badapu ganige waradi adupadu godak penei ubata. Thawama echchara dura diga gihin nathi nisa, oya gift box kella gena gedarata kiyapan. Baya wewi wewi idala hari yan nehe, this is ur life


proposal කෙල්ලට මේ සීන් එක කියලා බලපන්. හොටෙල් බුක් කරාට තාම නෑදෑයන්ට කියල නැතුව ඇතිනේ. ඒකිටත් මොලයක් තිබ්බොත් උබට හොදක් වෙන විදියට විසදා ගන්න පුළුවන් වෙයි.


Paninna balan unna rilawata inimagak thiibba wage wadak da mama kale?


ලස්සන කන්නද හිත ලස්සන නැති ගෑණිය ගිණිකෙලියයි


Baila thamai owwa nam.![]()




ලස්සන කන්නද හිත ලස්සන නැති ගෑණිය ගිණිකෙලියයි

