උදව් ලොකු ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අප්පට බොල. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙලා නෙහ් :baffled:. මොලේ කල්පනා කොරල තීරණයක් ගනින්:yes:

    ඔව් බන් මම දෙපැත්තම බේරන්න ඕනේ අපේ ගෙදර උන් මව මරයි ඒමදිවට අර කෙල්ලගේ උන් :sorry::sorry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අවුරුදු 5ක් ලව් කරලත් තාම මට කෙල්ලව තේරුම් ගන්න බැරි උනා. මොනා උබට ලව් කරන කෙල්ලව නැතිවම බැරිනම් මෙහෙම කරහන් ගෙදරින් කතා කරපු කෙල්ලගේ මොනා හරි ලොකු වැරද්දක් හොයාගනින්. උදාහරණක් දේනම් :D

    මං අදුරන අයියා කෙනෙක් හිටියා උබ වගේම අමාරුවේ වැටිලා උ වෙඩිමට සතියක් විතර තියෙද්දී අර කෙලලගේ කලින් යාලු වෙලා හිටපු එකෙක් කතා කරලා අමු කුණුහරපෙන් බියින එකක් රෙකෝඩ් කරලා උන්ගේ අම්මට අහන්න දීලා. වෙඩිම එදාම කැන්සල්

    එහෙම case නැ බන් :sorry::sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හිත වගේම ගතත් ලස්සන ගෑනියෙක්ව බැන්දේ නැත්නම් ඊටපස්සේ කොටු පනින්න ගිහින් පවුල් අවුල් කරගන්නවාට වඩා හොඳයි ලස්සන ගෑනියෙක්ව බඳින එක. කොරොල්ල එකක් ගත්ත එකාට උනත් බී එම ඩබ්ලිව් එකක් දැක්කම අනේ මටත් ඒකක් තිබුනානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද. අන්න ඒ වගේ තමා.:baffled::baffled:

    එහෙමෙයි කියලා කැත එකක් බදින්න කිව්වා නෙමෙයි බන් :sorry::rofl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඇයි බන් කෙල්ල එක්ක හරියට කතා කරන්නෙවත් නැතුව හොටෙල් බුක් කරේ

    උන්ගෙ පැත්තෙ‌ මොකක් හරි හොරයක් ඇති

    මම කියන්නේ උඹ යාලු උන කෙල්ලව බැදපන්

    නැකත් නැ කියලා අපේ අම්මලා එක්ක කතා කරලා අපේ ගෙදර උන් තම හොටෙල් book කලේ මම දැම්ම බදින්න බැ කිව්වම 2020 වෙනකන් ඉන්න බැ කිව්වා :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හිත වගේම ගතත් ලස්සන ගෑනියෙක්ව බැන්දේ නැත්නම් ඊටපස්සේ කොටු පනින්න ගිහින් පවුල් අවුල් කරගන්නවාට වඩා හොඳයි ලස්සන ගෑනියෙක්ව බඳින එක. කොරොල්ල එකක් ගත්ත එකාට උනත් බී එම ඩබ්ලිව් එකක් දැක්කම අනේ මටත් ඒකක් තිබුනානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද. අන්න ඒ වගේ තමා.:baffled::baffled:
    Onna okai math kiyanne
     
    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    එල්ලිලා මැරියන් බන්......මාත් දෙසැම්බර් වල එල්ලිලා මැරෙනවා...උබේ ප්‍රපොසල් කෙල්ලයි, තෑගී දුන්නු කෙල්ලයි, උබයි, මායි එක පෝලිමට උබලගේ ගේ ඉස්සරහා එල්ලෙමු!!කැමතිනම් පි.එම් කරන්න!
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    පළමුව wedding එක කල්දා ගන්න ෙහ්තුවක් හදා ගනින් . ඊට පස්ෙස් ෙහාදට හිතලා තීරණයක් ගනින්.
     
    එල්ලිලා මැරියන් බන්......මාත් දෙසැම්බර් වල එල්ලිලා මැරෙනවා...උබේ ප්‍රපොසල් කෙල්ලයි, තෑගී දුන්නු කෙල්ලයි, උබයි, මායි එක පෝලිමට උබලගේ ගේ ඉස්සරහා එල්ලෙමු!!කැමතිනම් පි.එම් කරන්න!

    ප්‍රශ්නය තමන්ගේ නොවන් තාක් පිලිතුර විහිලුවක් වනු ඇත
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පළමුව wedding එක කල්දා ගන්න ෙහ්තුවක් හදා ගනින් . ඊට පස්ෙස් ෙහාදට හිතලා තීරණයක් ගනින්.

    මම කෙලින්ම කියනවා බන් ගෙදර උන් මාව මැරුවත් කරන්න දෙයක් නැ වෙන දෙකට මුණ දෙනවා proposal කෙල්ලට සම්පුර්ණ අසාදාරනයක් වෙනවා මම නිසා එත් කරන්න දෙයක් නැනේ කතා කරලා බෙරුමන් කරගන්න ඕනේ
    :(:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    මම කෙලින්ම කියනවා බන් ගෙදර උන් මාව මැරුවත් කරන්න දෙයක් නැ වෙන දෙකට මුණ දෙනවා proposal කෙල්ලට සම්පුර්ණ අසාදාරනයක් වෙනවා මම නිසා එත් කරන්න දෙයක් නැනේ කතා කරලා බෙරුමන් කරගන්න ඕනේ
    :(:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචන් මම මාර අවුලක ඉන්නේ :(:(මගේ wedding එක january වල තියන්නේ proposal එකක් තම කතා කරන්න පටන් අරන් මාසයක් වත් නැ girlට january වලින් පස්සේ නැකත් නැ අයේ තියන්නේ 2020 කියලා ඉක්මනට wedding ගන්න හදන්නේ හෝටෙල්ස් book කරලා එහෙමත් එක්ක:sorry::sorry: දැන් එත් මගේ හිත කියන්නේ ඉක්මන් වැඩි කියලා:(:( අනිත් එක තමා මම proposal එක එන්න කලින් girl කෙනෙක් එක්ක කතා කළා ටික කාලයක් මම එයාගෙන් ඇහුවා proposal එකක් ඇවිල්ලා තියනවා මම ඒ girl ට වඩා ඔයාට තමා කැමති ඔයා මට කැමතිද කියලා පස්සේ හිනා වෙලා කිව්වා කපටි නැනේ :confused::confused::oo::oo:කියලා ඔයා proposal එකට කැමති කියන්න ලස්සන girl කෙනෙක් ද දන්නේ නැනේ කියලා කිව්වා පස්සේ ඉතින් මම proposal එකට කැමති උන ඊට පස්සේ තමා january wedding එක ගන්න ගෙදර අය තීරණය කලේ 2020 වෙනකන් නැකත් නැ කියලා wedding එක january වල ගන්නවා කියලා මම අර girl ට කිව්වා කිව්වා දවසේ ඉදන් මත් එක්ක කතා කරනකොට අඩනවා දවසක් මට එන්න කියලා gift එකක් දුන්නා gift එකක් දුන්න ගෙදර ගිහින් බලන්න කියලා මම ගිහින් බැලුවම මට ඇඩූනා මචන් මම එක එයාම අතින් හදපු gift එකක් box එකක් වගේ තියන්නේ උඩ පියන ගැලෙව්වම 4 පැත්තට ඇරෙනවා ඒ හැම පැත්තම එක එක ඒවා ලියලා තියනවා මැද තව පොඩි box එකක් තියනවා එකේ ඇරියම බුදු පිළිමයක් තිබ්බේ මම වටේ තියන ඒවා කියවන කොට තම මට තේරුනේ මෙය මට ගොඩක් ආදරේ කරලා කියලා මට හිතාගන්න බැරි උනා පස්සේ මම call එකක් ගත්තා අරන් මම ඇහුවා ඔයා මට මෙච්චර ආදරේ කරනවාද මම එදා ඇහුවා ඇයි කිව්වේ නැත්තේ කියලා ඊට පස්සේ අඩ අඩ කිව්වා මම හිතුවේ ඔයා බොරුවට proposal කතාව කිව්වේ මගෙන් හා කියන උත්තරේ ගන්න කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි මම මම මේක මසා ගානක් තිස්සේ හැදුවේ ඔයාට දෙන්න exam ඉවර වෙනකන් හිටියේ ඔයට මේක දීලා මම ඔයට ආදරෙයි කියන්න මම හිතුවේ අපට තව කලේ තියනවා කියලා එත් එක මොහොතින් හැමදේම වෙනස් උන කියලා අඩනවා බන් .... මටත් මාර දුකයි බන් එදා ඉදන් proposal අපු girl එක්ක කතා කරන්න හිත දෙන්නේ නැ බන් දැන් හෝටෙල්ස් book කරලත් ඉවරයි ගෙදරින් තාම නැකත් දීලත් නැ
    මම මොකද බන් කරන්නේ මේකට ඔලුව පිස්සු හැදිලා ඉන්නේ මගේ :no::no::sorry::sorry:

    වයස, කීයද..
    60ක් වත් ලැබෙනවද (උත්තර එපා )
    වෙඩිමට, 5ක් වත් අතේ තියනවාද..
    ඉන්න ගෙදර ඔය තියන විදියටම දෙන්නට ජීවත්වෙන්න කන්ඩිශන් එකට තියනවද?
    වෙඩිමට පස්සේ , එම එන විදියට ජීවත් වෙනවද, මොනවහරි ප්ලෑන් එකක්න්තියනවද?

    Sathaa mokaadha
    ----------------------------
    උබට කෙල්ල ගියමසේ හම්බ උනානම්, තව තියෙන්නේ මාස 4
    මාස 12ක්වත් ඔනේ තරමකවත් කෙල්ලෙක්ගේ නැචුරල් රිදම් එක අල්ලගන්න.
    මොකද එකාට බොරු රගපෑම් කරන්න, බොරු චරිතයක් මාස ගානක් පෙන්නන්න බෑ.
    ඇත්ත සතා එලියට පනිනව කලය දික්ගැස්සෙද්දී.අන්න එහෙම පනින කාලය එනකල් ඉන්න ඔනේ.
    උද. මොනවද අනේ කරන්නේ, වෙනුවට මොන මගුලක් කරනවද කියලා ෆයර් උන වෙලාවක කිය උනානම් ටයිම් එකහරි. හරි.බොරු රග පෑම් ඉවරකරලා.අපිටත් ඔය තියරියම තමයි.මොන හු කරනවද කියලා , මමත් මස කීපය යද්දී කෙල්ලගෙන් ඇහුව.
    ව.

    ඉතින්, ඕවා උබට මාස 4කින් පුලුවන්ද හෙමීට චෙක් කරගන්න.බලපන් උත්සහ කරලා. අනික දවසේ පැය 24ක් තිබ්බට එයාව අශ්‍රය කරන්න තියෙන්නේ සමහර දවස්වලට විනාඩි ගානක්.මාස හතරට මීට් වෙන්න පුලුවන් වෙන්නේ දවස් 7-8 වෙන්නත් පුලුවන්.ඒ කාලසීමාව ඇතුලත, ජීවිත කාලෙම ඉන්න්කෙන තීරනය කිරීමේ වගකීම උබට තියෙන්නේ.

    කොලිටීස්
    ---------------
    අර කලින් එකෙක් කිව්ව රික්වයර්මන්ට් ටික බලපන්.
    මුලිකව තේරුම්ගැනීම කියන කොලිටි එක නම් ඔනෑමයි.ඒක බැරිනම්,පොඩ්ඩක් උබට උඩින් යැන්නැතිගතිය ඔනේනෑමයි.උබ ගෑනුන්ට නැමන ජාතියේ එකෙක් නම් අවුලක් නෑ.ඒත් උබ සමහර වෙලාවල්වලදී උබගේ තීරනයක් ක්‍රියාත්මක කරන්න කැමතිකෙනෙක්නම් කෙල්ල ගොරව ගොරවහරි පස්ස ගහන්න ඔනේ.නැත්තන් බඩුතමයි.අත්ද්දැකීමෙන් කියන්නේ.ගෙදර සමහර තීරන ගොඩක් ඉස්සහර හිතලා ගන්න වෙනවා, ෆ්යිනෑන්ශල් කේස් නිසා සමහර වියදම්, අනවශ්‍ය ගමන් අයින්කරන්න වෙනවා.ඒත් නයිනාට්ටි බලන කෙලන්ට ඕවා තේරෙන්නෑ, වැඩේ ඇනගත්තාම උඩබල්න් ඉන්න විතරයි සමහරුදන්නේ.පිරිමියට නීරස තීරන ගන්න වෙනව, ඉස්සරහ ගැන හිතලා.හේතුව පිරිමියාට සමජ එක්ස්පෝශර් එක ගැනියෙක්ට වඩ වැඩී.කලාතුරකින් ගෑනුන්ටත් තියනවා.ඒත් ගෑනු තීරනගන්න ගෙවල් ගොඩක් අල.

    ලවු කෙල්ල
    උබ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගද්දී, හැගීමෙන් තොරන්න එපා.කතාවක්තියනවාඅ අනුකම්පාව නිසා විවාහයකට කෙල්ලෙක් තෝරාගන්න එප කියල.එයගේ සුදුසුකම් මත තොරන්න. ඒක කාටවත් අසදාරනයක්න්නෑ.උබ ඔයකවුරුත් එක්ක ලවුකරලානෑ.එයාල හිතින් ලවුකරට අපිට කරන්න දෙයක් නෑ.
    මතක තියාගනින් රජෝ බැන්දාම ඉන්නේ ලවු කරපුදෙන්න නෙවෙයි
    ලමයෙක් ලැබුනාම ඉන්නේ, බැදපුදෙන්න නෙවෙයි, වෙනම දෙන්නෙක්.

    මට තේරෙන්නෑ, නැකත්වලම එල්ලීගන මෙ මිනිස්සු තමුන්ගේ ළමයෙක්ව මෙච්චර නොදන්න කෙනෙක්ට හදිස්සියේ බන්දන්න තරම් මෝඩ ඇයි කියලා.ඌ කොල්ලෙක්ද ලොල්ලෙක, කුඩ්ඩෙක්ද, බල්ලෙක්ද උනත් වැඩක්නෑ.කෙලට අඩුරගන්න දෙන්නෙත්නෑ ටයිම් එකක්. නැකත තමයි ප්‍රධාන.

    Last edited:
    • Like
    Reactions: Zork

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    වයස, කීයද..
    60ක් වත් ලැබෙනවද (උත්තර එපා )
    වෙඩිමට, 5ක් වත් අතේ තියනවාද..
    ඉන්න ගෙදර ඔය තියන විදියටම දෙන්නට ජීවත්වෙන්න කන්ඩිශන් එකට තියනවද?
    වෙඩිමට පස්සේ , එම එන විදියට ජීවත් වෙනවද, මොනවහරි ප්ලෑන් එකක්න්තියනවද?

    උබට කෙල්ල ගියමසේ හම්බෞනානම්, තව තියෙන්නේ මාස 4
    මාස 12ක්වත් ඔනේ තරමකවත් කෙල්ලෙක්ගේ නැචුරල් රිදම් එක අල්ලගන්න.
    මොකද එකාට බොරු රගපෑම් කරන්න, බොරු චරිතයක් මාස ගානක් පෙන්නන්න බෑ, එත්ත සතා එලියට පනිනවා.අන්න එහෙම පනින කාලය එනකල් ඉන්න ඔනේ. උද මොනවද අනේ කරන්නේ, වෙනුවට මොන මගුලක් කරනවද කියලා හැහෙනවානම් හරි.බොරු රග පෑම් ඔආලේ ඉවරයි.අපිටත් ඔය තියරියම තමයි.මොන හු කරනවද කියලා , මමත් මස කීපය යද්දී කෙල්ලගෙන් ඇහුව.

    ඉතින්, ඕවා උබට මාස 4කින් පුලුවන්ද හෙමීට චෙක් කරගන්න.බලපන් උත්සහ කරලා. අනික දවසේ පැය 24ක් තිබ්බට එයාව අශ්‍රය කරන්න තියෙන්නේ සමහර දවස්වලට විනාඩි ගානක්.මාස හතරට මීට් වෙන්න පුලුවන් වෙන්නේ දවස් 7-8 වෙන්නත් පුලුවන්.ඒ කාලසීමාව ඇතුලත, ජීවිත කාලෙම ඉන්න්කෙන තීරනය කිරීමේ වගකීම උබට තියෙන්නේ.

    කොලිටීස්

    අර කලින් එකෙක් කිව්ව රික්වයර්මන්ට් ටික බලපන්.
    මුලිකව තේරුම්ගැනීම කියන කොලිටි එක නම් ඔනෑමයි.ඒක බැරිනම්,පොඩ්ඩක් උබට උඩින් යැන්නැතිගතිය ඔනේනෑමයි.උබ ගෑනුන්ට නැමන ජාතියේ එකෙක් නම් අවුලක් නෑ.ඒත් උබ සමහර වෙලාවල්වලදී උබගේ තීරනයක් ක්‍රියාත්මක කරන්න කැමතිකෙනෙක්නම් කෙල්ල ගොරව ගොරවහරි පස්ස ගහන්න ඔනේ.නැත්තන් බඩුතමයි.අත්ද්දැකීමෙන් කියන්නේ.ගෙදර සමහර තීරන ගොඩක් ඉස්සහර හිතලා ගන්න වෙනවා, ෆ්යිනෑන්ශල් කේස් නිසා සමහර වියදම්, අනවශ්‍ය ගමන් අයින්කරන්න වෙනවා.ඒත් නයිනාට්ටි බලන කෙලන්ට ඕවා තේරෙන්නෑ, වැඩේ ඇනගත්තාම උඩබල්න් ඉන්න විතරයි සමහරුදන්නේ.පිරිමියට නීරස තීරන ගන්න වෙනව, ඉස්සරහ ගැන හිතලා.හේතුව පිරිමියාට සමජ එක්ස්පෝශර් එක ගැනියෙක්ට වඩ වැඩී.කලාතුරකින් ගෑනුන්ටත් තියනවා.ඒත් ගෑනු තීරනගන්න ගෙවල් ගොඩක් අල.

    ලවු කෙල්ල
    උබ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගද්දී, හැගීමෙන් තොරන්න එපා.කතාවක්තියනවාඅ අනුකම්පාව නිසා විවාහයකට කෙල්ලෙක් තෝරාගන්න එප කියල.එයගේ සුදුසුකම් මත තොරන්න. ඒක කාටවත් අසදාරනයක්න්නෑ.උබ ඔයකවුරුත් එක්ක ලවුකරලානෑ.එයාල හිතින් ලවුකරට අපිට කරන්න දෙයක් නෑ.
    මතක තියාගනින් රජෝ බැන්දාම ඉන්නේ ලවු කරපුදෙන්න නෙවෙයි
    ලමයෙක් ලැබුනාම ඉන්නේ, බැදපුදෙන්න නෙවෙයි, වෙනම දෙන්නෙක්.

    මට තේරෙන්නෑ, නැකත්වලම එල්ලීගන මෙ මිනිස්සු තමුන්ගේ ළමයෙක්ව මෙච්චර නොදන්න කෙනෙක්ට හදිස්සියේ බන්දන්න තරම් මෝඩ ඇයි කියලා.ඌ කොල්ලෙක්ද ලොල්ලෙක, කුඩ්ඩෙක්ද, බල්ලෙක්ද උනත් වැඩක්නෑ.කෙලට අඩුරගන්න දෙන්නෙත්නෑ ටයිම් එකක්. නැකත තමයි ප්‍රධාන.

    ඔව් බන් නැකත් මනස්ගත නිසා ගෙදර නිදහසේ ඉන්න න මම තනියම හිටිය ඔය කිසි ප්‍රශ්නයක් නැ හරි නිදහස්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka

    මම කෙලින්ම කියනවා බන් ගෙදර උන් මාව මැරුවත් කරන්න දෙයක් නැ වෙන දෙකට මුණ දෙනවා proposal කෙල්ලට සම්පුර්ණ අසාදාරනයක් වෙනවා මම නිසා එත් කරන්න දෙයක් නැනේ කතා කරලා බෙරුමන් කරගන්න ඕනේ
    :(:(

    Machn, oya wage deyak mata vunaa nam mokakda karanne kiyala hithaa ganna be. Eth umbata mehema kiyanna puluwan nam eka thamai hodama de. Umba oya kalin yaalu wenna hadapu kella umba hodata aduranava kiyala mama hithanava. E kiyanne dennata denna hoda avaboden inne kiyala mama hithanne.
    Umbe prashne umbata hoda vidiyata visadenna kiyala mama wish karanava :)