උදව්..ව්..ව්.. කරන්ඩෝ..ඩෝ..ඩෝ..
මට used Dongle 1ක් ගන්න ඕනේ...

ඔයාලා කා ලග හරි used dongle 1ක් විකුණන්න තියෙනවා නම් හරි, දන්න කෙනෙක් ඉන්නවා නම් පුංචි help 1ක් විදියට මේ thread 1ට post 1ක් දානවද?
budget එක rs.2000/=..

ඉක්මනටම හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..

Last edited: