උදව්..ව්..ව්.. කරන්ඩෝ..ඩෝ..ඩෝ..

Nov 25, 2010
15
1
0
Colombo
උදව්..ව්..ව්.. කරන්ඩෝ..ඩෝ..ඩෝ..

මට used Dongle 1ක් ගන්න ඕනේ... :confused: :confused: :(
ඔයාලා කා ලග හරි used dongle 1ක් විකුණන්න තියෙනවා නම් හරි, දන්න කෙනෙක් ඉන්නවා නම් පුංචි help 1ක් විදියට මේ thread 1ට post 1ක් දානවද? ;) ;) ;)
budget එක rs.2000/=.. :rolleyes: :(
ඉක්මනටම හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..​
:D :D :D
 
Last edited: