උදව්_අවශ්‍යම_මොහොතක්

මෙ තුනෙන් හොදම ඔ&#3508

  • Honda Vezel

    Votes: 9 15.5%
  • Toyota Prius

    Votes: 10 17.2%
  • Toyota Allion

    Votes: 39 67.2%

  • Total voters
    58

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සල්ලි තියෙන වෙලාවෙ හොඳ ඇලියොන් එකක් බලපං මචං.. කෝකටත්.
    නැත්නම් තව ගානක් දාලා සිවික් එකක් බලපං. කිරියෙත් දදාලා තිබ්බ රිවිව්.

    ow machan mamat e adahase thamay inne.... me welwe budjet ekata kalin ganna eka hodayda
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1. ටැක්ස් එක තව මොනවා වැඩි කරන්නද බන්. .

    ප්‍රියස් හයිබ්‍රිඩ් 4500X1800 = 8100000
    වෙසල් හයිබ්‍රිඩ් 2500X1500 = 3750000
    ඇලියන් පෙට්‍රල් 3250X1500 = 4875000

    2. උබ පැදලා බලලා ගනින් බන් උබට හරියන එක. .
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    1. ටැක්ස් එක තව මොනවා වැඩි කරන්නද බන්. .

    ප්‍රියස් හයිබ්‍රිඩ් 4500X1800 = 8100000
    වෙසල් හයිබ්‍රිඩ් 2500X1500 = 3750000
    ඇලියන් පෙට්‍රල් 3250X1500 = 4875000


    2. උබ පැදලා බලලා ගනින් බන් උබට හරියන එක. .

    uba kianne labana awurudde salli set karagenama ganin kialada ban

    Puluwan tharam aluthma ekakata yanna.



    Toyota Allion patta gahala thiyenne. Laksha 50k yata karala thawa repairs ehema awoth ithin sada anathai

    allion eke ehema loku repair enawada ban


    :):)