allion & vazel thama math kamathi.
oken Allion eka ganin machn.hybrid neme karadarth nane itn.


allion & vazel thama math kamathi.
oken Allion eka ganin machn.hybrid neme karadarth nane itn.


මම කරන විදිය උබට ගැලපෙන එකක් නෑ ඒත් 53ක් තිබ්බනම් සහ ඔබගේ උවමනාව මට තිබ්බනම් මන් කරන්නේ මෙහෙමයි. .
දැනට ටැක්ස් එක අඩුම සහ වටිනම වාහනයක් ගන්නවා අන් රෙජිස්ටඩ්. . 1000CC එකක්. . ඉතිරි ගාන ෆික්ස් කරනවා. .
සල්ලි ටිකක් එකතුකරන් ගත්ත වාහනේ විකුනලා ෆික්ස් කරපු ගානත් දාලා අන් රෙජිස්ටඩ් 1500CC එකකට යනවා. .
එහෙම නැත්තන් යුසඩ් එකක් ගන්නවා ලක්ශ 30කට වගේ තියෙන. . ඉතිරි ගාන ෆික්ස් කරනවා. .
සල්ලි ටිකක් එකතුකරන් ගත්ත වාහනේ විකුනලා ෆික්ස් කරපු ගානත් දාලා අන් රෙජිස්ටඩ් 1500CC එකකට යනවා. .


Wagon r දෙකක් අරන් එකක් ටුවරිසම් දාපං. ටුවරිසම් දාලා අවුරුදු 3ක් වගේ යනකොට උබට තව වාහනයක් ගන්න පුළුවන්. උඹ ජොබ් කරනවා නම් වැඩේ කරන්න අමරුයි. බිස්නස් වගේ කරනවා නම් අවුලක් නැ.
මම නම් ලක්ශ 52 වගෙ ඟෙවල used car එකක් ගන්නෙ නෙ. මම මාස 2 කලින් ඔය situation එකෙ හිටියා. මම ගත්තෙ brand new Ford Focus 1l turbo එකක් 55 කට. එක Allion එකෙට වඩා comfortable poweful, Allion109 bhp, Ford Focus 125 bhp. අලුත් මිල ලක්ශ 58.5 වගෙ. Made in Germany 3 year warranty feom the Agent Ford Sri Lanka.
Honda vezel 2015 ubata pissuda bn.mchn hybrid ekak gannawa nam 2017 ekak ganing nattan Wadak na.aparade Salli tika.

thanks bro , eth ford wahane aye denna giyama karadaray neda .... ??

Allion or Premio. 2013 ekakata yanna. permit scene eka dan nawaththapu hinda sell karanna dapu ewa ayin karagena samaharu. tikak balala gananna. Single owner Agent maintenance nam hondhai.

thanks a lot bro ...